Wednesday, November 16, 2011
මේ සහෝදර කම හැමදාමත් මගේ හිතේ තියේවී
දුකට සැපට ආයෙමත් අපි හමුවෙන එකක් නෑ...ඒත් මේ සහෝදර කම හැමදාමත් මගේ හිතේ තියේවී.... පුංචි කාලේ ආච්චි අම්මා එක්ක වෙලේ දුවලා පැනලා සතුටෙන් හිටියා
මතකද දන්නේ නෑ ඉතින් ඔයාට1 වසරේදී මාව බලන්න ආවා මට මතකයි"මලිත් අවේ නැද්ද පුංචි කියලා "
මම ආවේ නැති වෙලාවල් වලට call කරලා
"එන්නේ නැද්ද? මෝඩයෝ" කියලා අහලා"නෑ" කිව්වොත් phone එක තිබ්බේ තරහට නෙමේ එක මම දන්නවා
තිබ්බ ආදරේට මාව ගෙන්න ගන්න ඒක මම දන්නවා
හොරෙන් බියර් ටිකක් බිලා අහු උන වෙලේ
"බීලා නේද" කියලා කතා නොකර උන්නේ
එහෙම කරලා ආයේ බොන එක නවත්තන්න ඒකත් මම දන්නවා
එත් කොහොද ඉදලා මේ ලෝකෙට ආවා කුණාටුවක් වගේඅපේ තිබ්බ සහෝදර කම නැති කරපු එයාලා දැන් සතුටෙන් හිනා වෙනවා ඇති
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment