"ලොක්කා හෙට මොකෝ කරන්නේ " නිප්පා මගෙන් ඇහුවා "
"හෙට නේද ? මොන හරි කොරමු මචෝ" මම කිව්වා
"දාමු දාමු මෙන්න මගෙන් rs 1000" චුලා කිව්වා
"මේ ඒක නෙමේ අපි අර පිස්සු කෙස් ටිකටත් මොන හරි අරන් යමුද " චුලත් එහෙම හඩ අවදි කරේ මොකක් හෝ නමුත් යටි අරමුණක් හිතේ තියන් කියල කොයි කට නමුත් මට නං හිතුනේ
ප්ලැන් එකට අනුව මට හෙට නිවාඩු දවසක් මොකෝ මමනේ ප්ලැන් එකට අනුව බදු ගන්න ඕනේ ඔක්කොටම කලින් අපි සෙට් එක මේ වගේ දරුණු ගනයේ ජල්බරියක් ගහන්නේ ජීවිතේ පලවෙනි වතාවට කලින් මෙහෙම ගොන් වැඩ කරලා නැ
මෙගා බෝතල් 2,චොකලට් බිස්කට් එකයි ,චිකන් රයිස් එකයි තව හොද ජාතියේ බෝතලෙකුයි ගෙන්න හිතන් අපි සෙට් එක ඊට ගත්ත ඉතින් නිප්පගේ වැඩේ ගෙදර ගිය වෙලේ ඉදන් එලි වෙනකන් sms කරනවා මොකටවත් නෙමේ හෙට පර්ට් එක උට හින්ද සන්තෝසෙට තව සීන් එකක් අපේ cls එකට ආවා දුරා කියල YDB එකේ ගෑනුලමයෙක් එයාගෙත් උපන් දිනේ එදාටම තමා දින දීල තිබ්බේ
ඉතින් කොහොම කොහොම හරි අපි අය බලන් උන්න මොහොත ටික ටික එලබුනා වයසේ වරෙද්දද මන්ද අපි කරන කියන ඒවගේ හරි වැරදි පෙන්නේ එක කරලා එවර උනාට පස්සෙනේ ඒ සංසිද්දිය මෙකටත් අදාලයි
ඔන්න ඉතින් මම බාර් එකට ගිහින් ගත්ත සුපර් barndy බෝතලයක් සුපර් කියන්නේ නිකන් නෙමේනේ අරන් අනිත් අවශ්‍ය කලමනත් අරන් වැඩේට සෙට් වෙන්න කියල හිතන් අපේ තිත්පොල උන hard cls එක පැත්තට අදුන මෙන්න බොලේ නිප්පයි කොටයි ඇවිදින් ඒ අස්සේ කොට තව මගුලක් කරන්න හදන්නේ කොට බැලුන් බෝලයි i wish u happy birthday dura ,chula , nipuna කියල පෝස්ටර් එකකුත් අරන් ඇවිත් ඒ අස්සේ ස්පෙර් එකකුත් ගෙනල්ල අදටට් අපේ මතක සටහන් ඇති ඒ පන්තියේ ඔන්න බඩු හරි චුලලා එන්න ටිකක් පරක්කු වෙන හින්ද අපි සරසන්න ඕනේ මෙව්වා ටිකත් කොරල අහවර වෙලා අර ගේනවා මත්පැන් බෝතලේ රහ බලන්න තොල ගැව 1/2 ඉවර වෙන්න ඔන්න මෙන්න තියල සුදා,තිසර ,අයේෂ්,චුලත් ආවා ඇවිත් පිස්සු වැටිලා පන්තිය දෙකල ඔන්න ඉතින් අපේ කල්හාරය අවේ පරක්කු වෙලා උ තම එස්සරහට වෙන හැම දෙකටම වැරදි කාරයා වෙන්න උ කලින් අවනන් මෙහෙම කෙදනිය ඉරණමක් අපි කාටවත් අත් වෙන්නේ නැ කියල
අපි හැමෝම වගේ දන්නවා ඔන්න ටික වෙලාවක් යනකොට අපේ පන්තියේ උන්න සුන්දර ලලනාවෝ දෙන්නත් පැමිණිය එයාලටත් පුදුමයි අපි මේ කොරල තියන දේ දැක්කම එයාලත් හෙන ලොකු වට්ටක්ක ගෙඩියක් වගේ කේක් ගෙඩියක් ගෙනල්ල ඔහ්....... කියන්න බැරි උන එයාල දෙන්න තමා දුරා & දිල් කියන මෝඩ ජෝඩුව දන් ඉතින් අපි අර බෝතලේ 1/2 ටත් වඩා එවර කරලා කල්හාරයට තිබ්බ එකෙන් අපේ ආදරණිය බිජු පරීක්ෂක තුමා විසින් අකත් පරික්ස කොරල තිබ්බ ටිකට වතුර දල කල්හාරයට දීල උට තොල ගාල එක ඉවරටම ඉවර කරා ඔන්න දැන් කෙල්ලන්ටත් වැඩේ තේරුණා ඒ හින්ද එයාල බය වෙලාලු ඉදලා තියෙන්නේ