කරන කියන හැමදේම වැරදෙද්දි,හැමදේම දුකක් වෙද්දි "මේකනම් මගෙ කරුමෙ " කියන්න අපි හැමෝම පුරුදුවෙලා හිටියට.සතුටකදි,සැපකදි වාසනාව කියන්නත් අපිමයි පුරුදුවෙලා ඉන්නෙ ..
ඒ ත් ඒ හැමදෙයක්ම අපි කරපු කියපු දේවල් වලින් වෙන දේවල් කියල කාටවත්ම හිතෙන්නෙ නැද්ද .....? මම පවි කරන්නෙ නෑ කියලනම් නෙවේ කියන්නෙ ඒත් ඒවාගෙන් වැලකිලා ඉන්න ගොඩාක් උත්සහකරනව මේ ආත්මයෙ බැරි උනත් බුදු පුතෙක් වෙන්න මටත් ආසයි පොඩි හාමුදුරුවනේමේ සසරින් එතෙරවෙන්න ...........
No comments:
Post a Comment