Saturday, January 28, 2012
රීදී පාට කළ පාතුඩු පයට පෑගිලානපුරු වී ඔයා මා සලලෙකුට සම කළාසුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනායකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනාවිඳින වේදනා මදි මට නගයි චෝදනාඋහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනාපිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලාබලා උනිමි අසරණ වී කඳුළු සඟවලානොදැන ඔබ එදා මට බැන වදින්නට ඇතිජාති ජාති වත් තරහක් මගේ නම් නැතිඑදා යුද බිමේ මතකය ඔයාටත් ඇතිසදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!
වෙන්වෙන්නවාදෝ ළන්වූයේ
වෙන්වෙන්නවාදෝ ළන්වූයේ
ළන්වෙන්නවදෝ වෙන් වූයේ
මං ආ මඟ නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ළඟටම එන්නම් ......
දෙන්නා උන්නේ රන් රස සේ පෙම් අරනේ
ආදරේ තාරකා සෝ වලාවේ හැංගුනේ ...
වෙන්වෙන්නවාදෝ ළන්වූයේ ....
කැන්දා රන්දා රජ දහනෙ පෙම් රජදහනේ
ඈ සිතේ මා කෙරේ මෝදු වේවා ආදරේ .......
වෙන්වෙන්නවාදෝ ළන්වූයේ .....
ළන්වෙන්නවදෝ වෙන් වූයේ
මං ආ මඟ නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ළඟටම එන්නම් ......
දෙන්නා උන්නේ රන් රස සේ පෙම් අරනේ
ආදරේ තාරකා සෝ වලාවේ හැංගුනේ ...
වෙන්වෙන්නවාදෝ ළන්වූයේ ....
කැන්දා රන්දා රජ දහනෙ පෙම් රජදහනේ
ඈ සිතේ මා කෙරේ මෝදු වේවා ආදරේ .......
වෙන්වෙන්නවාදෝ ළන්වූයේ .....
රන් කරඬුවක් වගේ රකින්නම් .....
ආයෙ කවදාවත්ම ඔයාව දකින්න වෙන එකක් නෑ නේද ..? මගෙ ඇස් දෙක අන්ධ වෙල තිබුණ නම් හිත හදා ගන්න තිබුණ ...ඒත් මං කොහොමද ඔයා නොදැක ඉන්නෙ
මේ ඇස් පෙනි පෙනි මං ඔයාව හොයන් එන්නද ....?
මේ ජීවිතයේ දුක දරන්න බැහැ මගෙ හිතට තනියම
පුළුවන්නම් ඔයාගෙ ආදරේ දෙන්න රන් කරඬුවක් වගේ රකින්නම් .....
මේ ඇස් පෙනි පෙනි මං ඔයාව හොයන් එන්නද ....?
මේ ජීවිතයේ දුක දරන්න බැහැ මගෙ හිතට තනියම
පුළුවන්නම් ඔයාගෙ ආදරේ දෙන්න රන් කරඬුවක් වගේ රකින්නම් .....
Friday, January 27, 2012
ආදරේ කියන වචනෙ හැමෝටම එක උනාට ඒක කරන විදිය වෙනස්ද ඇත්තමයි මට තේරෙන්නෙ නෑ ඔයා මාව දාල වෙන කෙනෙක් ගාවට ගියෙ ඒ වෙනස බලන්න වෙන්න ඇති මටත් කියල දෙනව ද ඉස්සර වගේ ආයෙ ළංවෙලා.එන්න මමත් කියල දෙන්නම්ආදරේට ආදරේ කරන්න ...
"ඔබ වෙන්වගිය බවක් මට තවම හිතුනෙ නෑ
ඔබ හැර වෙනත් කෙනෙක්
මම සිතින් පතන්නෑ ....
මුළු ලොවම නැති උනත් හඬන්නෙ නෑ
මට ඔබව නැති උනොත්නම් එය දරා ගන්න බෑ "
"ඔබ වෙන්වගිය බවක් මට තවම හිතුනෙ නෑ
ඔබ හැර වෙනත් කෙනෙක්
මම සිතින් පතන්නෑ ....
මුළු ලොවම නැති උනත් හඬන්නෙ නෑ
මට ඔබව නැති උනොත්නම් එය දරා ගන්න බෑ "
ඔයාව මට එපා කරන්න නේද ඔයාට ඕනවෙල තියෙන්නෙ.මාව ඔයාට කරදරයක් උනේ නෑ කියලයි මං හිතන්නෙ.ඊයෙත්,අදත්,හෙටත් ඒක එහෙමයි.ඔයා මාව දාල ගියාට වරදක් නැතුවම ආදරේ කරනව ඇරෙන්න හිතින් මං ඔයාට කවදාවත්ම කරදරයක් වෙන්නෙ නෑ.
මගෙ හිත මට කරදරයක් උනත් ඔයාට වෙන්නෙ නෑ ඔයා හදාගත්තු ලෝකෙ සතුටින් ඉන්න ....
ආයේ අපේ අමිහිරි මතකය සිහිපත් කරනු එපා
කවදා හෝ යළි හමු උන විටදී ආදරේ තාමත් මටදැයි අසනු එපා
මගෙ හිත මට කරදරයක් උනත් ඔයාට වෙන්නෙ නෑ ඔයා හදාගත්තු ලෝකෙ සතුටින් ඉන්න ....
ආයේ අපේ අමිහිරි මතකය සිහිපත් කරනු එපා
කවදා හෝ යළි හමු උන විටදී ආදරේ තාමත් මටදැයි අසනු එපා
මතක් කර කර හඬයි නෙතු කඳුළ
ඔයා කෑවද කියල අහන්නෙ කවන්න නම් නෙවේ .. ඇඳන් ඉන්න ඇඳුමෙ පාට අහන්නෙ මං ආසම පාට කියල කියන්න නෙවේ ...
ඔයා කාලද ඉන්නෙ කියල අහන්නෙ මට කන්න
ඇඳුමෙ පාට අහන්නෙ මතක් කරද්දි ඒ පට ඇඳුමක් ඔයාට අන්දවන්න
ළඟ නෑ ගොඩාක් දුරයි හිතට නෙතට ..
මතක් කර කර හඬයි නෙතු කඳුළ ...පර උනා රතු රෝස මල් සුවඳ
ඔයා කාලද ඉන්නෙ කියල අහන්නෙ මට කන්න
ඇඳුමෙ පාට අහන්නෙ මතක් කරද්දි ඒ පට ඇඳුමක් ඔයාට අන්දවන්න
ළඟ නෑ ගොඩාක් දුරයි හිතට නෙතට ..
මතක් කර කර හඬයි නෙතු කඳුළ ...පර උනා රතු රෝස මල් සුවඳ
සිනා සෙනු මා දෙස බලා
බලා ඉන්නෙමි අහිංසක ලෙස
තවම ඔබ මඟ එයි කියා ...
දෑස කීවෙමි යළි නොයෙන වග
කඳුළු පොකුරක් බිම් හෙලා ...
දිනෙක ඔබ මා මුණ ගැසෙනු ඇත
යනෙන මඟ තොට හමුවෙලා ...
කිසිදු කිසිවක් නොඉල්ලමි මං
සිනා සෙනු මා දෙස බලා ...
තවම ඔබ මඟ එයි කියා ...
දෑස කීවෙමි යළි නොයෙන වග
කඳුළු පොකුරක් බිම් හෙලා ...
දිනෙක ඔබ මා මුණ ගැසෙනු ඇත
යනෙන මඟ තොට හමුවෙලා ...
කිසිදු කිසිවක් නොඉල්ලමි මං
සිනා සෙනු මා දෙස බලා ...
Wednesday, January 25, 2012
බොරු කියන්න එපා රැවටෙන්නෙ ඔයාමයි
මමත් මගෙ අසරණ හිතත් ඔයාට දොස් කියන්නෙ නෑ දෛවය මේක වෙන්න ඇති ඔයා තමයි කිව්වෙ මැරෙනකල්ම මගෙ මතකය ඔයාව දාල යන්නෙ නෑ කියල.මං සද්ද නැතුව උන්න ඒත් කෝ ඔයා? මගෙ මතක?... බොරු කියන්න එපා රැවටෙන්නෙ ඔයාමයි ආදරේ මමයි ඔයාට ඔයා මගෙ නොවුනත් තාමත් .........
අබැටක් තරමට අහිතක් ඔබ ගැන නැත මසිතේ රැඳිලා
මෙතුවක් ඔබ මා බැඳිපෙම නිමවිය එය සිහිනෙකි මතුදා
අබැටක් තරමට අහිතක් ඔබ ගැන නැත මසිතේ රැඳිලා
මෙතුවක් ඔබ මා බැඳිපෙම නිමවිය එය සිහිනෙකි මතුදා
Tuesday, January 24, 2012
ලොවෙත් නෑ ◄≈► ණය ගෙවීම ◄≈►
ලොවෙත් නෑ
◄≈► ණය ගෙවීම ◄≈►
දිනක් තරුණ පුතෙකු තම මවට මෙසේ පැවසීය...
''අම්මේ, අම්මා මම වෙනුවෙන් කරපු හැමදේටම ණය ගෙවන්න මට ඕන. මට මොකද්ද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්?''
''මගේ පුතාට කවදාවත් ඒ දේ කරන්න බෑ පුතේ, අනික මම කවදාවත් පුතාගෙන එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ.''
''එහෙම කියල බෑ, මම කැමතියි අම්මා මම වෙනුවෙන් කරපු හැමදේටම ණය ගෙවන්න.''
දිගින් දිගටම තම පුතුගේ පෙරැත්ත නිසාම ඇය මෙසේ පැවසුවා...
''හොඳයි, එහෙනම් පුංචි කාලේ වගේ අද රෑ මම ලඟම නිදා ගන්න ඕන''
එය එතරම් දෙයක් නොවන බව හැඟුණු පුතුද එයට කැමති වුනා...
''හොඳයි අම්මේ, ඒක අම්මට සතුටක් වෙනව නම් මම කැමතියි අම්මට තියෙන ණය පියවන්න ඒ දේ කරන්න''
එදින රාත්‍රියේ පුතු අසලින් නිදාගත් ඇය, පුතු නින්ඳට වැටුණු පසු වතුර ජෝග්ගුවක් ගෙන විත් ඒ වතුර ඔහු නිදන ඇඳ ඇතිරිල්ල පුරාවට විසුරුවා හැරියා. නින්ඳෙන්ම දැණුනු සීතලත් සමඟම ඔහු ඒ තෙත ප්‍රදේශයෙන් මදක් ඈත් වී නැවත නින්ඳට වැටුණා. ඇය නැවතත් වතුර ජෝග්ගුවක් ගෙනවිත් ඔහු ඒ වනවිට සිටි ඇඳ ඇතිරිලි කොටසට විසුරුවා හැරියා. මෙවර ඇහැරුණු ඔහු එක්වරම දුටුවේ තම මව වතුර ජෝග්ගුවක් ද ඇතැතිව ඔහු අසල සිටින අයුරුයි.
''මොකද්ද අම්මේ මේ කරන්නේ? පිස්සු හැදිලද? ඇයි මට නිදාගන්න දෙන්නේ නැත්තේ? මම කොහොමද මේ තෙත ඇඳේ දැන් නිදාගන්නේ?''
සිහින් සිනහවක් මුවඟට නගා ගත් අම්මා මෙසේ පැවසුවා...
''පුතේ, පුතා පුංචි කාලේ මම ගාව නිදා ගනිද්දී පුතා ඇඳේ තෙමා ගන්නවා, ඊට පස්සේ මම පුතාගේ තෙත ඇඳුම් මාරු කරල, පුතාව ඇඳේ තෙත නැති පැත්තෙන් තියලා, මම පුතා තෙමපු පැත්තෙන් නිදා ගන්නවා. පුතාට මේ අම්මා කරපු දේට ණය ගෙවන්න ඕන නම්, පුතාට එක රාත්‍රියක් මේ තෙත මෙට්ටෙම නිදා ගන්න වෙනවා. එහෙම නිදා ගත්තොත් මම පිළිගන්නවා පුතා මම වෙනුවෙන් හැම ණයක්ම ගෙවා දැම්මා කියලා''
පුතුගේ දෙනෙත් කඳුලින් බරවී යද්දී ඇය තම පුතුව තම උණුසුමට ලං කරගත්තේ අසීමිත වූ සෙනෙහසිනි...
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩූ මගේ අම්මා... දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජීවිතෙන් මා.
ඔයාට මට ආදරේ වෙන්නෙපා මං ආදරෙයි ඔයාට ඒ ඇති
මට පුළුවන් පරාජය පිළිඅරන් ඔයාගෙන් අයින් වෙන්න ඔයාට මගෙන් අයින් වෙන්න හේතුව කියන්න පුළුවන් නම් කොල්ලො කෙල්ලො වගේ නෙවේ හිතේ තියන් දුක හිතින් විඳවන්නෙ ඇඳුම් මාරු කරනව වගේ ආදරේ මාරු කරන්නෙපා එහෙම වෙද්දි දවසක ඔයා තනි උනාම ගොඩාක් දුක හිතෙයි ඔයාට මට ආදරේ වෙන්නෙපා මං ආදරෙයි ඔයාට ඒ ඇති
Sunday, January 22, 2012
ආදරය කියන අකුරු හතර ඇයි මට මෙච්චර වද දෙන්නෙ.ඒ අකුරු හතරට මුවාවෙලා ඔයා මට මාවත් නැති කරා හැමදේම නැති මට අඩුම ගානෙ හිතේ සතුටවත් දෙන්න පුළුවන්නම්ඔයාගෙ ඔය පේන ළස්සන ඔය හිතෙත් තිබුණ නම් අනේ අපේ ලෝකෙ කොච්චර ලස්සන වේවිද ....?
ඉකිබිඳ බිඳ ඔබ හඬා වැටෙන හඬ යළි ඇසුණා රැව් පිළිරැව් දී
උණු කඳුළක ලුණු රස දැණුනා මට ඔබගේ දෙකොපුළ් සිපගද්දී
ඉකිබිඳ බිඳ ඔබ හඬා වැටෙන හඬ යළි ඇසුණා රැව් පිළිරැව් දී
උණු කඳුළක ලුණු රස දැණුනා මට ඔබගේ දෙකොපුළ් සිපගද්දී
ආදරේ කරන්න බය උන එක එදා මං සාධාරණයි නේද ?කොල්ලෙක් උනත් ඔයාට ආදරේ කරන්න මම දෙපාරක් හිතුව..ඒත් මගෙ මෙ හිත ඉස්සර උනා.මට ඔයාව නැතුවම බැරි උනා.කෑවද බිව්වද කියල අහද්දි ඔයා අම්ම කෙනෙක්දැක්ක ඔයාගෙන් මං..ජිවිතේ හරි පුදුමයි.
මට අසනීපයක් උනත් ඒක ඔයාට උනා වගේ නෙද උන්නෙ ඔයා මට මතක් කරන්න බෑ ඒ අතීතේ ........................
දුක දරුණු නිසයි ආදරයට එදා බිය උනේ ඔබ අහිංසකව ආදරයේ මුල් පොත කීවේ ...
මට අසනීපයක් උනත් ඒක ඔයාට උනා වගේ නෙද උන්නෙ ඔයා මට මතක් කරන්න බෑ ඒ අතීතේ ........................
දුක දරුණු නිසයි ආදරයට එදා බිය උනේ ඔබ අහිංසකව ආදරයේ මුල් පොත කීවේ ...
නෑවිදින් ඉන්න මගෙ මතකෙට
හුස්මක් හුස්මක් ගානෙ
මගෙ උන ඔය ආදරේ ...
මාව දාල ගිහින් සුසුම් තියල
ආදරේ කියන ලස්සන වචනය
දුකක් කරල ..
සනසන්න නැලවෙන්න
මමයි නේද උන්නෙ ඉස්සර
ඔය හිත ළඟ ...
තනිම තනී මට ඔයා නැතුව
ආයෙ එන්න නෙවේ කියන්නෙ
නෑවිදින් ඉන්න මගෙ මතකෙට .....
මගෙ උන ඔය ආදරේ ...
මාව දාල ගිහින් සුසුම් තියල
ආදරේ කියන ලස්සන වචනය
දුකක් කරල ..
සනසන්න නැලවෙන්න
මමයි නේද උන්නෙ ඉස්සර
ඔය හිත ළඟ ...
තනිම තනී මට ඔයා නැතුව
ආයෙ එන්න නෙවේ කියන්නෙ
නෑවිදින් ඉන්න මගෙ මතකෙට .....
අහස නම් දුරයි ..සඳ නේන වග සැබැයි
ලද දෙයින් සතුටු වෙන්න ඉර හඳ ඉල්ලල අඬන්නෙ පොඩිකාලෙ.දැන් ඔයා ලොකු ළමයෙක් ඔයා කොහොම කොහෙ හෙව්වත් ඔයාගෙ ආදරේ හම්බෙන්නෙ නෑ. ඔයා ඒ ආදරේටත් පයින් ගහල ඉවරයි පරිස්සමින් මොනදෙ කලත් මට මං ඔයාට ආදරෙයි ඔයාට ආදරේ ඕන උනොත් කියන්න තියන් ඉන්නෙ ඔයාටමයි ..
අහස නම් දුරයි ..සඳ නේන වග සැබැයි
අහස නම් දුරයි ..සඳ නේන වග සැබැයි
Saturday, January 21, 2012
තනිවුනේ මමයි
දැනෙනව ජීවිතේම නැවතිලාවගේ.මෙච්චර දුක්දෙන ඔයාව එපා නොවෙන්නෙ ඇයි කියල මට තේරෙන්නේ නෑ.සල්ලිවලට,ළස්සනට,ආදරේ කරන ලෝකෙක අනේ මං ආදරේට ආදරේ කරන්නයි හිතුවෙ.වැරදුනේ මටයි .... තනිවුනේ මමයි ....
Friday, January 20, 2012
මේ කඳුළු ඔබටමයි
අපි පෙරුම් පුරල හම්බෙන දවස හෙටයි කියල තියෙද්දි රෑට මට නම් නින්ද ගියෙම නෑ.ඔයාට කියන දෙවල් හිතුව රැය පුරාවට.ඒ වගේ වෙලාවට මං ඔරලෝසුව කීපාරක් නම් බලන්න ඇද්ද එලිවෙන්නෙ නැද්ද කියල...හිතපු කිසි දෙයක් කියාගන්න බැරිවෙනව ඔය ඇස් ඉස්සරහෙ ....
ඔයාට නොකියපුව මතක්වෙද්දි අපරාදෙ කියලා ආයෙ හිතනව ඊළඟ දවසෙ කියන දෙවල්
අතීතයෙ දුක් වේදනා විඳපු
අනාගථයට ආදරය කරපු
මේ කඳුළු ඔබටමයි
අරන් යන්න අරන් ආවේ
ඔබට දෙන්නමයි
ඔයාට නොකියපුව මතක්වෙද්දි අපරාදෙ කියලා ආයෙ හිතනව ඊළඟ දවසෙ කියන දෙවල්
අතීතයෙ දුක් වේදනා විඳපු
අනාගථයට ආදරය කරපු
මේ කඳුළු ඔබටමයි
අරන් යන්න අරන් ආවේ
ඔබට දෙන්නමයි
Thursday, January 19, 2012
Wednesday, January 18, 2012
ආදරේ මොනවගේද
ඔයාගෙන් දැන් ඇහුවොත් ආදරේ මොනවගේද කියල ඔයා කියයි ආදරේ හරි සුන්දරයි,අපි ජීවත්වෙන්නෙ ආදරේ හින්ද,ආදරේ මිල කරන්න බෑ කියල.මං දන්නව ඔයා ගැන ඔයාටත් වඩා ..
ඔයා ඉස්සර මට කිව්වෙත් ඔහොම ඒත් ඔයා ජීවත් කරවපු ආදරේ හින්ද මැරි මැරි උපදින්නෙ විඳවන්න ඕන කාලෙ ආදරේ මං විඳවන හන්දයි ...........
දෙතොල් නම් ගොලුයි මුවකමල මල් සමයි
හිතට නෙතට සුවඳ ගෙන ගියා
නුඹ රහසින්න් ඇවිත්
මගේ ලොවම හීනයක් කලා .......
ඔයා ඉස්සර මට කිව්වෙත් ඔහොම ඒත් ඔයා ජීවත් කරවපු ආදරේ හින්ද මැරි මැරි උපදින්නෙ විඳවන්න ඕන කාලෙ ආදරේ මං විඳවන හන්දයි ...........
දෙතොල් නම් ගොලුයි මුවකමල මල් සමයි
හිතට නෙතට සුවඳ ගෙන ගියා
නුඹ රහසින්න් ඇවිත්
මගේ ලොවම හීනයක් කලා .......
ඉස්සර ආදරේ සුවඳ
පරක්කුවෙලා හරි මට මං කැමතිදෙවල් ලැබෙනව.ඒ උනත් ළඟ රැඳෙන්නෙ හිතාගන්නවත් බැරි තරම් අඩු කාලයයි.ඔයාවත් එහෙමයි සුළඟක් වගේ ඇවිත් හැමදෙම උදුරගෙන යන්න ගියා ....
තාමත් බලාගෙන ඉන්නෙ මං.....කුණාටුවක් වෙලා එනකල් නෙමෙයි.අර ඉස්සර ආදරේ සුවඳ අරන් එනකල් ............
තාමත් බලාගෙන ඉන්නෙ මං.....කුණාටුවක් වෙලා එනකල් නෙමෙයි.අර ඉස්සර ආදරේ සුවඳ අරන් එනකල් ............
මටම විතරක් ඇයි දෙයියනේ .......
කවදාවත්ම නැති පාළුවක් දුකක් දැනෙන්නෙ ඇයි මේ මට.ජීවිතේ හැරිල බලද්දි ලැබුණ දෙවල් වලට වඩා නොලැබුණ දෙවල් වැඩී.ඒත් එක දෙයක් ලැබෙද්දි අනිත් හැමදේම නැතිවෙන්නෙ මටම විතරක් ඇයි දෙයියනේ ...........
කවුරුත්ම නෑ අහන්න
කිසිවෙකු නෑ කියන්න
මුළු මුහුදක් මදි නිවන්න
හිත ඇවිලෙනා ගින්න ...
දුබල එළිය ඇති පුංචි කාමරේ තනියහනක තනිවෙලා ආදරේ
හිතේ කිසිතෙතක් නැතිව මා කෙරේ අරන් ගියා ඔබ ඔබේ ආදරේ
මීවිතකට ලොල්වී අපිලිවෙලයි අදමා
කවුරුත්ම නෑ අහන්න
කිසිවෙකු නෑ කියන්න
මුළු මුහුදක් මදි නිවන්න
හිත ඇවිලෙනා ගින්න ...
දුබල එළිය ඇති පුංචි කාමරේ තනියහනක තනිවෙලා ආදරේ
හිතේ කිසිතෙතක් නැතිව මා කෙරේ අරන් ගියා ඔබ ඔබේ ආදරේ
මීවිතකට ලොල්වී අපිලිවෙලයි අදමා
Tuesday, January 17, 2012
බලං හිටියා... හුගාක් කාලයක්.දන්නවද,දින,සති මාස ගෙවිලා ගිහින්.අද වෙනතුරුම මං බලං උන්නා මේ තරම් කාලයක් ඉවසීම කියනෙක තිබුනද කියලා මටවත් හිතාගන්න බෑ.විශ්වාස කරන්න... ඔයා වෙනුවෙන් තවත් බොහෝ කාලයක් වුව බලාන ඉන්න තරන් ඉවසීමක් මට තිබුනා.එය නිෂ්ඵල දෙයක් නොවුනා නම්.
අහන්න.....අද මුණ ගැහෙයි හෙට මුණගැහෙයි කියලා බලාපොරොත්තුවෙන් දින ගෙවිලා ගියාට ඒ කවදාවත්ම ඔයා ආවෙ නෑ..මුණ ගැහුනෙත් නෑ.ඒ ගෙවිලා ගිය හැම දවසකම හැම මොහොතකම මගේ හිත හඩා වැටුණු තරම ඔයා නෙවෙයි කවුරුවත්ම දැන උන්නෙ නෑ.ඔයා දන්නවද.මගේ හිතින් ඔයා ගොඩක් ඈතට ගිහින්.මේ හිතේ දැන් නුඹ වෙනුවෙන් සෙනෙහසක් නෑ.සත්තකයි..ඒත්....ඒත්....එකම එක වතාවකට...පුංචිම පුංචි තත්පරයකට ඔයාගෙ ඔය මුහුණ බලන්න තිබුනා නම්.ඇත්තමයි හිනා නොවුනත්,කතා නොකළත්,මං දිහා නොබැලුවත් මං අහිතක් නෑ.
දන්නවද මේ හිතේ දැන් ඔයා ගැන අංශු මාත්රතයක්වත් හැගීමක් නෑ.එහෙම වෙන්න අපි අතරෙ ලෙංගතුකමක්වත් සුහදත්වයක්වත් තිබුනෙත් නෑ.ඒත්.... අතීතයේ එක්තරා කාලයකදි මං තනිවම ඔයත් එක්කලා කතා කලා..ආදරේ වුනා මහා හුගක්.බොහොම පිරිසිදු නොකිලිටි ඒක පාර්ශ්වීය ප්රේේමයක් එය.ඒත්....එය ප්රේසමයක් නොව මුලාවක් බව දැනෙනකොට මං හිතින් හුගාක් දුර ගිහින්.ඒ ආදරයට අරමුණක් අරුතක් නෑ කියලා හිතෙද්දි මං මගේ හදවතට පැරදිලා අවසානයි...ඒ දෛවය ද නොලැබීමද කියලා මටවත් තේරුම් ගන්න බෑ.වැරදි ඔයා නෙවේ මමයි..
ඒත්..අහන්න අදටත් නුඹ හිතට එන හැම මොහොතකම මහා මූසල පාළුවක්,කියාගන්න බැරි තනිකමක්, හිස් බවක් හිතට දැනෙනවා. විශ්වාස කරන්න ඒ එකදු මොහොතකටවත් ඔයා ගැන අහිතක් හිතෙන් නෑ මට. ඇත්තමයි.... ඒක පාර්ශ්වික ආදරය කියන්නෙ සදාකාලික දුකක්...වේදනාවක්. ආයෙම වතාවක් ඒ වරද මගේ අතින් වෙන්නෙ නෑ කියලා හිතද්දි ඔයා ඇවිත් හිත අස්සෙ පැල පදියම් වෙන්නෙ ඇයි.? ඒ.... තවමත් ඔයා මගේ හිත පතුලෙ ජීවත් වෙන හින්ද ද....?
Monday, January 16, 2012
හිත යටට වෙලා ඉන්න
කාත් කවුරුවත් නැති මගෙ...
ඉඩ ඉල්ලන්න එන්නෙ නෑ
මේ හිත ඔයාගෙ විතරයි
හිතේ උන්නට නෙතින්
එළියට එන්න නම් එපා
කඳුළක් වෙලා දුකම දුක
අතරමංවෙලා ජීවිතෙන්
සුව සොයන්නෙ මං ආදරේ
සනසන්න ඕන තරම්
හිතයි දන්නෙ කොහොම කිව්වත්
ආදරේ දුක ජීවිතේ බර .........
හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්
වැලපෙන්න බැරි හිතට මේහැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදි කාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද ඇස්දෙක තරම් .....
කඳුළක් වෙලා දුකම දුක
අතරමංවෙලා ජීවිතෙන්
සුව සොයන්නෙ මං ආදරේ
සනසන්න ඕන තරම්
හිතයි දන්නෙ කොහොම කිව්වත්
ආදරේ දුක ජීවිතේ බර .........
හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්
වැලපෙන්න බැරි හිතට මේහැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදි කාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද ඇස්දෙක තරම් .....
මගෙ ජීවිතෙත් හරියට සරුංගලයක්
මගෙ ජීවිතෙත් හරියට සරුංගලයක් වගේ.ඔයා ඔයාට ඕන තරම් උඩයවල එපාවෙද්දි නූල කඩල දාල ඔයා යන්න ගිහින්.....මමත් කොහේ හරි වැටෙයි.ඒ වැටෙද්දි ගොඩාක් දුක හිතෙයි.ඔයා අතේ තවත් මං වගේම සරුංගල් දැවටෙද්දි. හිත් රවට්ටන එපා හිත් බිඳුනම ගොඩාක් දුකයි.ඔයානම් නොදන්නව ඇති ඒත් බලන්නකො ඔයාට උනහම
ඔයා ගැම මං ගැන ගොඩාක්වෙලා හිතද්දි ඔයා නැතුව මොකට ජීවත් වෙන්නද කියලත් හිතෙනව. ඔයා නැති උනොත් මං මැරෙනව කියල ඉස්සරනම් කිව්වෙ මම බොරුවටඒත් ඒ බොරුව දැන් ඇත්තක් වගේ.ඒ කියන්නෙ මම ඔයාට ඇත්තටම ආදරේ වෙලා නේද ?මං වෙණුවෙන් මැරෙන්න උන්න ඔයා අද තව කෙනෙක්ගෙ ආදරේ වෙලා පුදුම ලෝකයක් ...............
පෙර දිනෙක මා හා සෙනෙහෙන් බැඳීලා
පැතු පෙම් පැතුම් බිඳ හෙලාලා ..
මාගෙන් මිදී වෙනතක් බලාලා
පියමන් කලේ ඇයි ළඳේ .....
සුදුපාට සේලයෙන් සැරසී සිනා මුවින්
සරනේ බැඳී ඔබ ගියේ
මා තනිවෙලා ලොවේ
කඳුලක් නැගී නෙතේ සිත වේදනාවෙන් පිරේ .....
පෙර දිනෙක මා හා සෙනෙහෙන් බැඳීලා
පැතු පෙම් පැතුම් බිඳ හෙලාලා ..
මාගෙන් මිදී වෙනතක් බලාලා
පියමන් කලේ ඇයි ළඳේ .....
සුදුපාට සේලයෙන් සැරසී සිනා මුවින්
සරනේ බැඳී ඔබ ගියේ
මා තනිවෙලා ලොවේ
කඳුලක් නැගී නෙතේ සිත වේදනාවෙන් පිරේ .....
එකමත් එක රටක
එකමත් එක රටක හිටපු කුමාරයෙකුයි කුමාරිකාවකුයි ගැන නොවුනත් මේ කතාවේ එන කතාවත් හරියට හීනයක් වගේ...
කොල්ලට මේ කියන කෙල්ලව හමුවෙන්න කලින් ඒ කොල්ලගේ ජීවිතේ හරිම වෙනස්.හැමදේම එයාගේ හිතුමතේට කරපු එයාගෙම ලෝකෙක එයාට ඕන විදියට ජීවත් වුන කෙනෙක්.එත් මේ කියන කෙල්ලව හමු වුනාට පස්සේ ඒ සේරම වෙනස්වුණා.ඒ කොල්ලටත් හිතාගන්න බැරිතරමට එයාව වෙනස්වුණා...
ඒ කෙල්ල හමුවීමත් හරිම අපූරු දෙයක්.මීට කලින් කවදාවත් කොහෙදිවත් නොදැක FB එකෙන් එකපාරටම හමුවෙලා ඒ කොල්ල කිසිම කෙනෙක්ට හිතාගන්නවත් බැරි තරමට ඒ කෙල්ලට ආදරෙන් කරා..
එයා ආදරේ කලා...ඔව් ගොඩාක් ආදරේ කලා.එයාගේ පණටත් වඩා ඒ කෙල්ලට ඒ කොල්ල ආදරේ කලා...
ඒ ආදරේ හරිම පුදුමාකාරයි...
සමහරු එක එක විදිහට තමන්ගේ ආදරේ පෙන්නනවා.එත් මේ ආදරේ කරපු කෙනා එහෙම මුකුත්ම කලේ නෑ.ඒ ආදරේ අඩුකමකටනම් නෙමෙයි, ඒ එයාගේ ආදරේ ආදරේ කියන වචනයට විතරක් කොටු උනේ නැතිනිසා.ඒ ආදරේ එයාගේ ජීවිතේම වුණා.මේ මුළු ලෝකෙම වුණා.ඒ තරමට ඒ කොල්ල ඒ කෙල්ලට ආදරේ කලා...
එත් ටික දවසක් යනකොට මේ ආදරේටත් සාමාන්‍යයෙන් වෙන අයට වෙන දේම වෙන්න පටන්ගත්තා.ඒ තමයි මේ කෙල්ල මේ කොල්ලට ආදරේ කරේ නෑ කියලා ඒ කෙල්ලගේ කටින්ම අහන්න සිද්ද උන එක
තාමත් මේ කොල්ල ඒ කෙල්ලට පනටත් වාඩා ආදරෙයි එත් කතාවේ දුක කියන්නේ අර කෙල්ල මේ කොල්ලට ආදරේ කියල තියෙන්නේ ඒ කෙල්ලගේ කලින් හිටපු පෙම්වතාව අමතක කරන්නලු ඔයාලට කියන්න මේ කොල්ලා කොහොමද එක හිතින් විදවන්නේ කලින් මේ කොල්ලට දුකක් හිතුනම කියන්න ඉස්කෝලේ ගිය යාලුවෝ හරි උන්න එත් දැන් ඒ කව්රුත් නෑ
එයාව දාල යන්නෙපා කියල පින්සෙන්ඩු වුනත් ඒ කෙල්ල එයාව ගණන්ගත්තෙ නෑ.එක මොහොතක් දෙන්නට දෙන්න නැතිව ඉන්න බැරිතරමට ආදරේ කරලා අන්තිමේදී ඒ කෙල්ලට තමන්ට පණවගේ ආදරේ කරපු ඒ කොල්ලව එපා වුණා...
කොල්ලට මේ කියන කෙල්ලව හමුවෙන්න කලින් ඒ කොල්ලගේ ජීවිතේ හරිම වෙනස්.හැමදේම එයාගේ හිතුමතේට කරපු එයාගෙම ලෝකෙක එයාට ඕන විදියට ජීවත් වුන කෙනෙක්.එත් මේ කියන කෙල්ලව හමු වුනාට පස්සේ ඒ සේරම වෙනස්වුණා.ඒ කොල්ලටත් හිතාගන්න බැරිතරමට එයාව වෙනස්වුණා...
ඒ කෙල්ල හමුවීමත් හරිම අපූරු දෙයක්.මීට කලින් කවදාවත් කොහෙදිවත් නොදැක FB එකෙන් එකපාරටම හමුවෙලා ඒ කොල්ල කිසිම කෙනෙක්ට හිතාගන්නවත් බැරි තරමට ඒ කෙල්ලට ආදරෙන් කරා..
එයා ආදරේ කලා...ඔව් ගොඩාක් ආදරේ කලා.එයාගේ පණටත් වඩා ඒ කෙල්ලට ඒ කොල්ල ආදරේ කලා...
ඒ ආදරේ හරිම පුදුමාකාරයි...
සමහරු එක එක විදිහට තමන්ගේ ආදරේ පෙන්නනවා.එත් මේ ආදරේ කරපු කෙනා එහෙම මුකුත්ම කලේ නෑ.ඒ ආදරේ අඩුකමකටනම් නෙමෙයි, ඒ එයාගේ ආදරේ ආදරේ කියන වචනයට විතරක් කොටු උනේ නැතිනිසා.ඒ ආදරේ එයාගේ ජීවිතේම වුණා.මේ මුළු ලෝකෙම වුණා.ඒ තරමට ඒ කොල්ල ඒ කෙල්ලට ආදරේ කලා...
එත් ටික දවසක් යනකොට මේ ආදරේටත් සාමාන්‍යයෙන් වෙන අයට වෙන දේම වෙන්න පටන්ගත්තා.ඒ තමයි මේ කෙල්ල මේ කොල්ලට ආදරේ කරේ නෑ කියලා ඒ කෙල්ලගේ කටින්ම අහන්න සිද්ද උන එක
තාමත් මේ කොල්ල ඒ කෙල්ලට පනටත් වාඩා ආදරෙයි එත් කතාවේ දුක කියන්නේ අර කෙල්ල මේ කොල්ලට ආදරේ කියල තියෙන්නේ ඒ කෙල්ලගේ කලින් හිටපු පෙම්වතාව අමතක කරන්නලු ඔයාලට කියන්න මේ කොල්ලා කොහොමද එක හිතින් විදවන්නේ කලින් මේ කොල්ලට දුකක් හිතුනම කියන්න ඉස්කෝලේ ගිය යාලුවෝ හරි උන්න එත් දැන් ඒ කව්රුත් නෑ
මම මේ කොල්ලට දසුන් කියන්නන් කෙල්ලට හසිනි කියන්නන්
දවසක් ආදරේ කරපු ටික කාලෙට හසිනිට හිටන්නත් බැරි තරං දසුන් ගොඩක් ආදරේ කරා එත් එයාල ආදරේ කරන්න පටන් අරන් පොඩි කාලෙට දසුන් දන්නෙම නැතිව එයා එයාගේ ජීවිතේ වගේ විස්වාස කරපු ඒ හසිනි එයාව දල ගියා...
එයාගේ ජීවිතේ වගේ ආදරේ කරපු ඒ කෙල්ල එයට කියනවා "මම ඔයාට ආදරේ කරේ නෑ මම ආදරේ කරේ එකම එක්කෙනා අයියා (කලින් පෙම්වතා ) එයාගේ තැන ඔයාට ගන්න බෑ මම ඔයාට ආදරේ කරේ ඔය පව් හන්දා " කියලා මේ මොනදේ කිවුවත් හසිනි දන්නවා ඒ දසුන් එයාට කොච්චර ආදරේද කියලා
එයාව දාල යන්නෙපා කියල පින්සෙන්ඩු වුනත් ඒ කෙල්ල එයාව ගණන්ගත්තෙ නෑ.එක මොහොතක් දෙන්නට දෙන්න නැතිව ඉන්න බැරිතරමට ආදරේ කරලා අන්තිමේදී ඒ කෙල්ලට තමන්ට පණවගේ ආදරේ කරපු ඒ කොල්ලව එපා වුණා...
මට දසුන් ලගදිත් හම්බ වුන දසුන් තාමත් හසිනිට ආදරෙයි ගොඩක් අදටත් හසිනි දසුන් ගාවට අවොත් ඒ ඔක්කොම අමතක කරලා හසිනිට කලින්ටත් වැඩ ආදරේ කරන්න දසුන් කැමති දසුන් කියන්නේ "එය වැරදි නෑ.කවදාවත් මම මගේ හසිනිට වැරද්දක් කියන්නෑ.පව් එයාට තවම ජීවිතේ කියන දේ ගැන හරියට තේරුමක් නෑ.මගේ වැරැද්ද මමය් එයාට ආදරේ කරලා එයාව අසරණ කරේ මට බැරිවුණා එයා ආසකරන දේවල් දෙන්න.මට බැරිවුණා මම කොච්චර හිතින් ආදරේ කලත් එයාට දැනෙන්න ආදරේ කරන්න" කියල...
එයට එයාගේ වටේ ඉන්න අය "තමන්ට ආදරේ කරන කෙනෙකුට තමන් ආදරේ කරන්න" කියල මොන දේවල් කිවුවත් එයා තවමත් කියන්නේ "හිතන්නෙපා මට පිස්සු කියල, ආදරේ කියන්නේ පූජාවක්, එක ගොඩක් උතුම් දෙයක් අපි කොච්චර ආදරේ කලත් ඒ වෙනුවෙන් කිසිදෙයක් බලාපොරොත්තු වෙන්න අපිට අයිතියක් නෑ.ඒ වගේම මම එයාට ආදරේ කලෙත් කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.එයා මට ආදරේ නැති එක වෙනම දෙයක්.එත් මම මගේ හිතින් හැමදාමත් එයාට ආදරේ කරනවා.ආදරේ කියන්නේ තමන්ගේම කරගන්නවා කියල හිතාගෙන කරන දෙයක් නෙමෙයි.මට එයා ගැන තියෙන්නේ ආදරයක් මිසක් ලබාගැනීමේ ආසාවක් නෙමෙයි" කියල...
මන් කියපු ඒ කතාව ඔයාලා කියවලා බලලා තිරණය කරන්න ආදරේ කියන්නෙ මොනවගේ දෙයක්ද? ඒක කොයි වගේ දෙයක්ද? කියලා කවදා හරි දවසක තේරේවි මේ මන් කියපු දේ ඔයාලා කවදා හරි ඒ දේට මූන දෙනවා අනිවාර්යෙන්ම කවුරු මොන දේ කිවුවත් එක තමා ඇත්තම ඇත්ත කතාව ඒක පුදුමාකාර දෙයක් අපි ඇත්තටම ආදරේ කරන කෙනට ඒක නොතේරෙන එක ඇත්තටම ලොකුම ලොකු දුකක් කොල්ලො වුනා කියලා අපේ හදවත් ඇත්තටම ගොඩක් අහින්සකයි ඒත් කෙල්ලන් හිත් මල් වගෙ කිවුවට ඒවා අපේ හිත් වලට වඩා තද හිත් කවදා හරි ඉතින් අපි අපිව තෙරුන් ගත්තහම හරි ජීවිතෙ කියන්නෙ ගලාගෙන යන ගඟක් වගෙ අපට බෑ ඒක එහාට හරවන්න මෙහාට හරවන්න ඒක ඔහේ ගලාගෙන යන්න දෙනවා මිසක් වෙන කරන්න කිසි දෙයක් නැ කවුරු මොනවා කිවුවත් අපි ආදරේ කරන කෙනාට විතරමයි අපි ජීවිත කාලෙටම ආදරෙ කරන්නෙ ඒක ඉතින් ඉර හඳ වගෙ දෙයක් ඉතින් ඔයල මන් කියපු දේ මතක හිටින තැනක ලියලා තියගන්න කවදා හෝ දවසක මන් කියපු දේ අත්තක්ද බොරුවක්ද කියල ඔයල ඔක්කොටම තෙරෙවි මේවා හඩවතෙ කොනක ලියල තියා ගන්න ඉතින් ඔයාලට සම්මා සම්බුදු සරනයි කියන කරන හෙම දෙයක්ම හරි යන්න කියල මම ප්‍රර්තනා කරනවා
එයට එයාගේ වටේ ඉන්න අය "තමන්ට ආදරේ කරන කෙනෙකුට තමන් ආදරේ කරන්න" කියල මොන දේවල් කිවුවත් එයා තවමත් කියන්නේ "හිතන්නෙපා මට පිස්සු කියල, ආදරේ කියන්නේ පූජාවක්, එක ගොඩක් උතුම් දෙයක් අපි කොච්චර ආදරේ කලත් ඒ වෙනුවෙන් කිසිදෙයක් බලාපොරොත්තු වෙන්න අපිට අයිතියක් නෑ.ඒ වගේම මම එයාට ආදරේ කලෙත් කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.එයා මට ආදරේ නැති එක වෙනම දෙයක්.එත් මම මගේ හිතින් හැමදාමත් එයාට ආදරේ කරනවා.ආදරේ කියන්නේ තමන්ගේම කරගන්නවා කියල හිතාගෙන කරන දෙයක් නෙමෙයි.මට එයා ගැන තියෙන්නේ ආදරයක් මිසක් ලබාගැනීමේ ආසාවක් නෙමෙයි" කියල...
මන් කියපු ඒ කතාව ඔයාලා කියවලා බලලා තිරණය කරන්න ආදරේ කියන්නෙ මොනවගේ දෙයක්ද? ඒක කොයි වගේ දෙයක්ද? කියලා කවදා හරි දවසක තේරේවි මේ මන් කියපු දේ ඔයාලා කවදා හරි ඒ දේට මූන දෙනවා අනිවාර්යෙන්ම කවුරු මොන දේ කිවුවත් එක තමා ඇත්තම ඇත්ත කතාව ඒක පුදුමාකාර දෙයක් අපි ඇත්තටම ආදරේ කරන කෙනට ඒක නොතේරෙන එක ඇත්තටම ලොකුම ලොකු දුකක් කොල්ලො වුනා කියලා අපේ හදවත් ඇත්තටම ගොඩක් අහින්සකයි ඒත් කෙල්ලන් හිත් මල් වගෙ කිවුවට ඒවා අපේ හිත් වලට වඩා තද හිත් කවදා හරි ඉතින් අපි අපිව තෙරුන් ගත්තහම හරි ජීවිතෙ කියන්නෙ ගලාගෙන යන ගඟක් වගෙ අපට බෑ ඒක එහාට හරවන්න මෙහාට හරවන්න ඒක ඔහේ ගලාගෙන යන්න දෙනවා මිසක් වෙන කරන්න කිසි දෙයක් නැ කවුරු මොනවා කිවුවත් අපි ආදරේ කරන කෙනාට විතරමයි අපි ජීවිත කාලෙටම ආදරෙ කරන්නෙ ඒක ඉතින් ඉර හඳ වගෙ දෙයක් ඉතින් ඔයල මන් කියපු දේ මතක හිටින තැනක ලියලා තියගන්න කවදා හෝ දවසක මන් කියපු දේ අත්තක්ද බොරුවක්ද කියල ඔයල ඔක්කොටම තෙරෙවි මේවා හඩවතෙ කොනක ලියල තියා ගන්න ඉතින් ඔයාලට සම්මා සම්බුදු සරනයි කියන කරන හෙම දෙයක්ම හරි යන්න කියල මම ප්‍රර්තනා කරනවා
ළිහිණිය සේ දුර පියාසලාලා අත්තටු රිදුණා පමණයි
දෑන විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ .....
ඔයා ආසම සිංදුව උනත් මට තේරෙද්දි වෙන්න තියෙන දෙවල් වෙලා ඉවරයි .ඔයා නොකිය කිව්වෙ ඔයා මගෙ විතරක් නෙවේ කියල නේද ?මට කියන්න හිරුයි සඳුයි ගෙන් මම හිරුද සඳුද කියල මට ඒ හොඳටම ඇති හිත හදාගන්න .............
දෑන විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ .....
ඔයා ආසම සිංදුව උනත් මට තේරෙද්දි වෙන්න තියෙන දෙවල් වෙලා ඉවරයි .ඔයා නොකිය කිව්වෙ ඔයා මගෙ විතරක් නෙවේ කියල නේද ?මට කියන්න හිරුයි සඳුයි ගෙන් මම හිරුද සඳුද කියල මට ඒ හොඳටම ඇති හිත හදාගන්න .............
මමත් ආදරේ කරා ඔයාට මටත් වඩා
මල් ළස්සනයි,සුවඳයි කියන්නෙ ඒ මල ගහේ තියෙනකල් විතරයි පරවෙලා බිමට වැටුනම ඔහේ පයට පෑහිලා පොඩිවෙලා යනව.ඔයත් මට ආදරේ,ඔයා මගෙ පණ කියල අන්තිමට මගෙන් පැත්තකට උනා..අද මං ඉන්නවද කියලවත් දන්නෙ නෑ.දවසක මම සමුගනීවි මේ ලෝකයෙන්.මතක් වේවිද මමත් ආදරේ කරා කියල ඔයාට මටත් වඩා .............
කඳුලැල්ලකින් හසරැල් මකා
බොඳවී ගිහින් අප පෙම් කතා
උරුමේ ලෙසින් දැන් වෙන්වෙලා
යනෙනා ගමන් හමුවන්නෙපා ..............
කඳුලැල්ලකින් හසරැල් මකා
බොඳවී ගිහින් අප පෙම් කතා
උරුමේ ලෙසින් දැන් වෙන්වෙලා
යනෙනා ගමන් හමුවන්නෙපා ..............
අරන් යන්න අරන් ආවේ ඔබට දෙන්නමයි
අපිව දෙපැත්තට කරපු කාලයම අපිව ආයෙ එකතු කරයි කියල හිතනවද ඔයා.මං හිතන්නෙ නෑ ඒක එහෙම වෙයි කියල.මට ඒක තේරෙනවනම් ..මගෙ හිතට ඒක නොතේරෙන්නෙ කොහොමද ඒ කියන්නෙ මේ හිත මගෙ නෙවේ ඒකත් ඔයාගෙ වෙලා .............
අතීතයෙ දුක් වේදනා විඳපු
අනාගථයට ආදරය කරපු
මේ කඳුළු ඔබටමයි
අරන් යන්න අරන් ආවේ ඔබට දෙන්නමයි ......
අතීතයෙ දුක් වේදනා විඳපු
අනාගථයට ආදරය කරපු
මේ කඳුළු ඔබටමයි
අරන් යන්න අරන් ආවේ ඔබට දෙන්නමයි ......
මම ජිවිතය පුරාවට හොයපු
හුගාක් දේ ඔය හිත පුරාම
ගැබ් වෙලා තියෙනවා දැක්කා.
මිල මුදල් එකතු කරගෙන
ආදරේ හොයන් යන්න
මට ඕන උනේ නෑ.
මම නුඹට ආදරෙ කලේ
නුඹ කාගේ කවුද.?
ඉන්නේ කොහෙද.?
කරන්නේ මොනවද.?
කියන කරුණු කාරනා
හොය හොයා නෙවෙයි.
කාලයා මහ හයියෙන් ඉගිලිලා ගියා.........
මම තාමත් බලන් ඉන්නෙ
නුඹ එන පෙර මගයී...
කාලයා ඉගිලුනාට, පිපෙන මල් පර උනාට
නුඹ එ දේ දැක්කට
මම මග බලන් ඉන්න වග නම්
දැනෙන්නේ නැතුව ඇතී .
මතක් වුනු දවසක එන්න
මම තාම මඟ බලන් ඉන්නවා.....
හුගාක් දේ ඔය හිත පුරාම
ගැබ් වෙලා තියෙනවා දැක්කා.
මිල මුදල් එකතු කරගෙන
ආදරේ හොයන් යන්න
මට ඕන උනේ නෑ.
මම නුඹට ආදරෙ කලේ
නුඹ කාගේ කවුද.?
ඉන්නේ කොහෙද.?
කරන්නේ මොනවද.?
කියන කරුණු කාරනා
හොය හොයා නෙවෙයි.
කාලයා මහ හයියෙන් ඉගිලිලා ගියා.........
මම තාමත් බලන් ඉන්නෙ
නුඹ එන පෙර මගයී...
කාලයා ඉගිලුනාට, පිපෙන මල් පර උනාට
නුඹ එ දේ දැක්කට
මම මග බලන් ඉන්න වග නම්
දැනෙන්නේ නැතුව ඇතී .
මතක් වුනු දවසක එන්න
මම තාම මඟ බලන් ඉන්නවා.....
මොනා උනත් මේ ජීවිතෙත් ගලාගෙන යනව හැපි හැපී..ඒ අතර ඔයාවත් මතක් වෙනව දුකත් හිතෙනව කඳුළුත් එනව.ඒත් මං ජීවත් වෙනව.මොකද මේ මිනිස් ආත්මෙ ආයෙ හම්බෙන එකක් නෑ.ඒ හින්ද මම ජීවත් වෙන්නම්.මට ඔයාව නම් හමුවෙන්නෙපා දෙයියනේ.මට ජිවත්වෙන්න ආසයි ...............
මල් මිලාන වසන්තයේ
සුවඳක් කොහෙදෝ වසන්තියේ
ගලා හැලේ උණු කඳුළු
සඳ මුවා කරන් ඇයි වලාකුළු ...........
මල් මිලාන වසන්තයේ
සුවඳක් කොහෙදෝ වසන්තියේ
ගලා හැලේ උණු කඳුළු
සඳ මුවා කරන් ඇයි වලාකුළු ...........
තනුව මමදැයි මට සිතෙයි ....
මුළු රැයක් නිදිවරා වෙහෙසිලා
හදවතින් ඉකිගසා නොහඬලා
තවම නොලියූ තවම නොගැයූ
විරහ ගීය නුඹයි
තනුව මමදැයි මට සිතෙයි ....
හදවතින් ඉකිගසා නොහඬලා
තවම නොලියූ තවම නොගැයූ
විරහ ගීය නුඹයි
තනුව මමදැයි මට සිතෙයි ....
Sunday, January 15, 2012
ඔයා නම් නිදි ඇති තාම.මමත් නිදි වගේ උනාට ඇහැරිලා.අද දවස ඔයාට තවත් ලස්සන දවසක් නේද ?හිතන්නෙපා අද නෑදෑයො ගොඩාක් බලන් ඇති ඔයා එනකල්.ළස්සනට යන්න ඕන හොඳද ?මං තරහ නෑ ඔයත් එක්ක කවදාවත්ම.අදින් පස්සෙ මාව නම් දකින්න වෙන්නෙ නැතිවෙයි ඔයාට.ඔය ඇස් ඉස්සරහට මං එන්නෙ නෑ කවදාවත්ම.සතුටින් ඉන්න ..
අදින් පසු සිත ඔබේ අහිමිවන බව දනිම්
සසර මතු භවෙක හෝ නේන බව දනිම් ...........
මොනා උනත් මේ ජීවිතෙත් ගලාගෙන යනව හැපි හැපී..ඒ අතර ඔයාවත් මතක් වෙනව දුකත් හිතෙනව කඳුළුත් එනව.ඒත් මං ජීවත් වෙනව.මොකද මේ මිනිස් ආත්මෙ ආයෙ හම්බෙන එකක් නෑ.ඒ හින්ද මම ජීවත් වෙන්නම්.මට ඔයාව නම් හමුවෙන්නෙපා දෙයියනේ.මට ජිවත්වෙන්න ආසයි ...............
මල් මිලාන වසන්තයේ
සුවඳක් කොහෙදෝ වසන්තියේ
ගලා හැලේ උණු කඳුළු
සඳ මුවා කරන් ඇයි වලාකුළු ...........
මල් මිලාන වසන්තයේ
සුවඳක් කොහෙදෝ වසන්තියේ
ගලා හැලේ උණු කඳුළු
සඳ මුවා කරන් ඇයි වලාකුළු ...........
Friday, January 13, 2012
උබ හුරතල් පැටියෙක් වින්කෝ
මට මටකයි අපේ තාත්තා පොඩි පෙට්ටියකට දාලා ලණුවකින් බැදලා උබව බයිසිකලේ අරන් ආවා ආව වෙලේ ඉදන් බලන්න එපෑ උබේ තිබ්බ ගණන්කාර කම නිලූ අක්කත් ආවා උබව බලන්න ඒ තරං උබ හුරතල් පැටියෙක්

උඹ පුංචි කාලෙ උඹව මම හුරතල් කලා මතකයි. අම්මා බැන්න වෙලේ ට උඹේ කූඩුව ළගට වෙලා ඇඩුවා මතකයි. උඹ කැරකි කරකි වටේ දුවද්දි මමත් උඹත් එක්ක දිවුවා මතකයි. උඹ මාව ලෙවකද්දී ඒකට ඉඩ දීලා බලං උන්නා මතකයි. උඹගෙ ඔලුව අතගාද්දි තව තව මගේ ගාවට ආවා මතකයි.පස්සේ පහු වෙන්න වෙන්න උබ තමා මගේ මේ ලෝකේ උන්න හොදම යාළුවා උනේ වෙන මුකුට් ඕනේ නැ මගේම සහෝදරයා උනේ හිතට ආවා හෙම දුකකක්ම උබ එක්කනේ වින්කෝ මම කිව්වේ කාටවත් නොකියන දේවල් උඹත් එක්ක කිවුවා මතකයි. උබ ඒවා අහලා මගේ මුණ දිහා බලලා දුක අහගෙන උන්නා මතකයි මම පන්ති ගිහින් ගෙදර එද්දි මගේ ඇගේ දැවටි දැවටි මාත් එක්ක මගේ පස්සෙන්ම ආවා මතකයි. නංගි ඉස්කෝලේ යන්න වැන් එකට ගිහින් දාලා උබ ගෙදර දුවන් ආවා මටකයි උබ දුවන් අවේ නංගි ඉස්කෝලේ ගියා කියලා අපි දන්නවා තාත්තා මාවතට හැරුනම උබනේ දන්නේ තාත්තා එනවා කියලා දවසක් තාත්තා ගහලා සැර උබ තාත්තා සමාවවෙන්න වින්කි කියනකන්ම කැවේ නෑ මතකයි මතකයි උබ ගැන කියන්න ඒවා කොච්චර තියේද සීයට උබ කොච්චර ආදරේද උබට සීය කොච්චර ආදරේද එකනේ කාටවත් සීයව අල්ලන්න දෙන්නේ නැත්තේ අපේ නැති උබ තියන කාලගුණ සැලකීමට දෙන්න වචනයක් නෑ එකට මනුස්ස කම කියලා කියන්න බැනේ
අනාගථ පැතුම් අතීතයෙම මියගියෙ ඔයා හින්දයි.ඉතින් කොහොමද අපේ අතීතය ඔයාට කරදරයක් වෙන්නෙ.මමයි අමතක කරන්න ඕන.මට බැරිත් ඒකමයි.ඔයාටත් අමතක කරන්න ඕන කියන්නෙ එහෙනම් ඔයත් දන්නව අපිට කියලත් අතීතයක් තිබුණ කියල .............
අයාලයේ මා සිත ළඟ ගිමන්හරින්න
වනමලකට හිත කුමටද හීන දකින්න
පෙම් පුරවපු හිත අරගෙන ඈතක යන්න,ඈතක යන්න
රිදී සඳේ මගෙ යහනට එපා වැටෙන්න ..............
අයාලයේ මා සිත ළඟ ගිමන්හරින්න
වනමලකට හිත කුමටද හීන දකින්න
පෙම් පුරවපු හිත අරගෙන ඈතක යන්න,ඈතක යන්න
රිදී සඳේ මගෙ යහනට එපා වැටෙන්න ..............
Thursday, January 12, 2012
Wednesday, January 11, 2012
Monday, January 9, 2012
අතින් අල්ලගෙන මෙච්චර දුරක් එක්ක ආවේ.මේ විදියට මංසලක අතරමන් කරලා යන්නද? මාව මෙතන දාලා ඔය විදියට පස්සහැරිලා බලන්නෙවත් නැතුව යන්නේ මොන හිතකින්ද? නිකමට හරි ආපහු හැරිලා බලන්න හිතුනොත්, ඔයා දකීවී මම එතන නැතිබව. හැමදාමත් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න බෑනේ, ඒ නිසා ආපහු යන්න ඇති කියලා ඔයා හිත හදාගනියි.. එත් පේන්න තියෙන හැමදේම ඇත්ත නෙමියි කියලා ඔයා පහුවෙලා දැනගනියි. ඔයා තිතක් වෙලා නොපෙනී යනතුරුම ඇස් දෙක රිදෙනකන් ඔයා දිහා හැංගිලා බලා ඉන්න බව ඔයා දන්නවනම්..
තනියම තනිකම වින්දා..
නුඹට හොරෙන් නුඹ රන්දා
සිහින ගෙතුවේ මම හින්දා..
මගේ හීනය මියැදුන දා
ඉකි බිද බිද මම හැඬුවා..
නොලැබුන පැතුමක් උනදා
උහුලනු බැරි රැස් හින්දා..
දාහක් ගිනි හිත රන්දා
තනියම තනිකම වින්දා..
ඔයා මගෙ වෙලා ඉන්න කාලෙ වගේමයි .....ඉස්සර නිදාගන්නෙ ඉක්මනින් නැගිටින්න බලාගෙන මට ඔයාව දකින්න එන්න.ඇඳුම් තියෙන සේරම ඇඳල ඇඳල එකක් දාගෙන එනව ඔයාව බලන්න.දැන් ඔයා මගේ ළඟ නැතත් පුරුද්දට වගේ ගැස්සිලා ඇහැරෙද්දිසමහර වෙලාවට කරුවලම විතරයි මගේ ළඟ ......
අතීතය මුනගස්සන,
තිස්සෙම හිතින් ඉල්ලන,
ලස්සනම හීනයක් දැක,
ඇහැරුනා විතරයි මම..
ඇයිද මේ කලුවර.....!
Thursday, January 5, 2012
කවදාහෝ යළි එන්න සොයා
මෙච්චර දුරක් ඇවිත් මගෙන් යන්න යද්දි දුක හිතුනෙ නැද්ද ඔයාට ..?අපිට වෙන්වෙන්න තිබ්බෙ මීට ඉස්සරවෙලා.එහෙම උනානම් දුක චුට්ටක් හරි අඩුවෙන්න තිබුණ...
පෙම් සිහිනේ දුක රන්දා
ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහිවේ නම්
කවදාහෝ යළි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා මා දමා යයි ඔයා ........
පෙම් සිහිනේ දුක රන්දා
ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහිවේ නම්
කවදාහෝ යළි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා මා දමා යයි ඔයා ........
සිත සිතයි ඔබ ගැනම
සිත සිතයි ඔබ ගැනම
මට නෙවේ ඔබ අයිති
සනසන්න හිත ළඟට
මට එන්න පිං නෑනෙ .....
මට දෙන්න මගෙ මතක
අප පෙමින් ගිළිහෙන්න
මතු මතුත් සිහිවෙන්න
එක වරක් සිප ගන්න ...
මට නෙවේ ඔබ අයිති
සනසන්න හිත ළඟට
මට එන්න පිං නෑනෙ .....
මට දෙන්න මගෙ මතක
අප පෙමින් ගිළිහෙන්න
මතු මතුත් සිහිවෙන්න
එක වරක් සිප ගන්න ...
Wednesday, January 4, 2012
ආත්ම ගානක ඉදන්
ආත්ම ගානක ඉදන්
පෙරුම් පුරාගෙන ඇවිත් අපි
එකම අහසක් යට ඉදන්....
එකම තරු පොකුරු මැද ඉදන්......
එකම සදක් යට හිටියත් .....
කොයිතරම් නම් දුරයි ද අපිට අපි........?
නුඹ සඳ වෙනදාකට
ඒ අහසේ තරුවක් වෙන්න මං පැතුවා........
අමතක උනා මට
ඒ අහසෙ සඳ මඩල වෙන්නට.........
නුඹ මලක් උනුදාක
ඒ මලේ නටුව වෙන්නට ආශා කල මම
ඒත් මට අමතක උනා
ඒ මලේ සුවද වෙන්නට..........
අනේ එහෙම උනා නම් ..............
ආයෙමත් මට අමතක උනා
මම නුඹට ආදරේ කලාට
නුඹ මට ආදරේ කලේ නැති වඟ...........
අහිංසකී .
පෙරුම් පුරාගෙන ඇවිත් අපි
එකම අහසක් යට ඉදන්....
එකම තරු පොකුරු මැද ඉදන්......
එකම සදක් යට හිටියත් .....
කොයිතරම් නම් දුරයි ද අපිට අපි........?
නුඹ සඳ වෙනදාකට
ඒ අහසේ තරුවක් වෙන්න මං පැතුවා........
අමතක උනා මට
ඒ අහසෙ සඳ මඩල වෙන්නට.........
නුඹ මලක් උනුදාක
ඒ මලේ නටුව වෙන්නට ආශා කල මම
ඒත් මට අමතක උනා
ඒ මලේ සුවද වෙන්නට..........
අනේ එහෙම උනා නම් ..............
ආයෙමත් මට අමතක උනා
මම නුඹට ආදරේ කලාට
නුඹ මට ආදරේ කලේ නැති වඟ...........
අහිංසකී .
මම තාම බලන් ඉන්නවා.
මායාවක් උන මගෙ ආදර ලෝකෙ තාම ඔයයි රජ වෙලා ඉන්නෙ ඒත් දැන් නටඹුන් උන අපේ ආදරේ ඔයා ආයෙ ආවොත් එළිය වැටෙයි ........
නුඹ ආයේමත් එවී කියා
මඟ බලන් උන්නා
ගලන් ගිය කඳුළු වැල්
ඇස් පියන් යට ගල් ගැසී
මම ඔහේ උන්නා බලා
අවසානයට දුටු දා නුඹ
හීනයක ගුලි වෙලා
හැම රැක හීනෙන් විත්
පාරනවා මයේ ඇස්
මම තාම බලන් ඉන්නවා
එකම එක වතාවකට වත්
පුංචිම පුංචියට මාව
මතකයට අරන් නුඹ
යලිත් ඒවී කියා
මම තාම බලන් ඉන්නවා.
නුඹ ආයේමත් එවී කියා
මඟ බලන් උන්නා
ගලන් ගිය කඳුළු වැල්
ඇස් පියන් යට ගල් ගැසී
මම ඔහේ උන්නා බලා
අවසානයට දුටු දා නුඹ
හීනයක ගුලි වෙලා
හැම රැක හීනෙන් විත්
පාරනවා මයේ ඇස්
මම තාම බලන් ඉන්නවා
එකම එක වතාවකට වත්
පුංචිම පුංචියට මාව
මතකයට අරන් නුඹ
යලිත් ඒවී කියා
මම තාම බලන් ඉන්නවා.
නොලැබෙනා නුඹෙ සෙනේ
මං කතා නොකර හොයන්නෙ බලන්නෙ නැතුව ඉන්නෙ ආදරේ නැති හන්ද නම් නෙවෙයි.කවදාවත් නොලැබෙන "සඳ"ඉල්ලල ඇඬුවට වැඩක් නැති හන්ද.ඒ එළියෙන් හිතරවට්ට ගන්නම් මුළු හඳ එළියම මගේ කියල.මගේ නොවුනත් ආදරෙයි ...හිතේ මැවෙන හැම කල්පනාවක්ම ඔයයි .....
නොලැබෙනා නුඹෙ සෙනේ
පාරනා මගෙ මගෙ හිතේ
යන්තමින් වෑහෙනා
කඳුළු බිඳු ඉහිරුණා ....
හිත තවත් රවටනා
ඔබ මැවූ මාළිගා
දිළි දිළී දිළිසෙනා
මා ලොවම එළි කලා
නොලැබෙනා නුඹෙ සෙනේ
පාරනා මගෙ මගෙ හිතේ
යන්තමින් වෑහෙනා
කඳුළු බිඳු ඉහිරුණා ....
හිත තවත් රවටනා
ඔබ මැවූ මාළිගා
දිළි දිළී දිළිසෙනා
මා ලොවම එළි කලා
අමතක උනත් අමතක කරන්න
අත ළඟයි වෙන්වීම.සත්තකයි නෙතු හඬාවි.පිටමන්ව යනදාට මගෙ හීනයන්ගෙන් නුඹ
අමතක උනත් අමතක කරන්න
පැහැදිළි නැතත් අනාගථය
දැන දැනත් පෙම් කරන
මගේ අතින් හිත රිදවගන්න
නුඹට එපා කියා පැත්තකට කරපු
දිළිඳු හදවතක්
ගැහි ගැහී අවදි වන ..
අමතක උනත් අමතක කරන්න
පැහැදිළි නැතත් අනාගථය
දැන දැනත් පෙම් කරන
මගේ අතින් හිත රිදවගන්න
නුඹට එපා කියා පැත්තකට කරපු
දිළිඳු හදවතක්
ගැහි ගැහී අවදි වන ..
රිදුණු තැවුන හිත .......
ඇය වෙණුවෙන් කඩා හැලෙන මුතු කඳුළු..එපා නුඹ දෝතට ගන්න.දෑතම කඳුළුවේවි.දුරින් ඉඳන් බලන් ඉන්න.මුතු කඳුළට සුවය දෙන්න ........
ඇයට සිත දුන්නු දා ඉඳන්
මං තවම විඳවමින්
නුඹ සෙමින් ඇවිත්
හදන්නට යදී
රිදුණු තැවුන හිත .......
එපා ඔබ ළංවෙන්න
කඳුළු ඇත හැමතැනම
"මුතු"වාගෙ දිළුනාට
අග ඇත්තෙ "කඳුළු"මයි
එපා නුඹ දුක් වෙන්න............
ඇයට සිත දුන්නු දා ඉඳන්
මං තවම විඳවමින්
නුඹ සෙමින් ඇවිත්
හදන්නට යදී
රිදුණු තැවුන හිත .......
එපා ඔබ ළංවෙන්න
කඳුළු ඇත හැමතැනම
"මුතු"වාගෙ දිළුනාට
අග ඇත්තෙ "කඳුළු"මයි
එපා නුඹ දුක් වෙන්න............
නොසිතයි ඔබ මාගැන රත්තරං මේ වගේ
හිතේ පැතුම් සුළඟට සුන්වෙලා ගිහින් ගොඩාක් කල්.උහුලන දුක් මහමේරු සෙලවෙන්න වගේ. මල් පෙත්තක් වගේ සිණිඳුයි කියපු ඔය හිතටමන් ගානක්වත් නෑ
මනමාළිය වූදා මදු මලක් ඔබෙ ලොවේ
පිබිදෙන්නැති ලස්සන රැය පුරා ජිවේතේ...
මට වාවගන්න බැරුව ගියත් කඳුළු මේ මගේ
නොසිතයි ඔබ මාගැන රත්තරං මේ වගේ ...
මනමාළිය වූදා මදු මලක් ඔබෙ ලොවේ
පිබිදෙන්නැති ලස්සන රැය පුරා ජිවේතේ...
මට වාවගන්න බැරුව ගියත් කඳුළු මේ මගේ
නොසිතයි ඔබ මාගැන රත්තරං මේ වගේ ...
Monday, January 2, 2012
මම තාම දන්නෙ මා ඔබේ කියා ..
හැමවෙලේම phone එක ring වෙනව වගේ ඇහෙනව.ඒත් කවුරුත් නෑ.ඔයා වැරදිලා හරි කතාකරයි කියල මේ හිත බලන් ඉන්න හිංද වෙන ඇති එහෙම වෙන්නෙ.කවදා වෙනකල් මෙහෙම ඉන්නද ? හිත වාවන්නේම නෑ ඔබ ආයෙ එන්නෙ නෑ මම තාම දන්නෙ මා ඔබේ කියා ..
.....අකීකරු අකුරු.....
උණු කදුළු බිඳුවක්
එපා අරගෙන එන්න
මුතු සිනා පොකුරක්
අනේ අරගෙන එන්න...
සුදුපාට මල් අරන්
එපා නුඹ නම් එන්න
පින් පාට සිනහවක්
අනේ අරගෙන එන්න....
පිං සිරිත් පැන් අරන්
එපා නුඹ වඩන්නට...
පිං වඩා ජය කනුව
දකින මට තුටුවෙන්න....
දැන් ඉතින් නුඹ දමා
අවසරයි මට සමුගන්න....
වැරදමා සිපගනිමි
මේ පොළව සැනසෙන්න....
හැකි වුනොත් මතුදාක
මළවුන්ගෙ දවසකට
එකම පාරක්වත් නුඹ
එන්න ඇවිදින් යන්න........
සමාවෙන්න මට දහස්වර
.....අකීකරු අකුරු.....
එපා අරගෙන එන්න
මුතු සිනා පොකුරක්
අනේ අරගෙන එන්න...
සුදුපාට මල් අරන්
එපා නුඹ නම් එන්න
පින් පාට සිනහවක්
අනේ අරගෙන එන්න....
පිං සිරිත් පැන් අරන්
එපා නුඹ වඩන්නට...
පිං වඩා ජය කනුව
දකින මට තුටුවෙන්න....
දැන් ඉතින් නුඹ දමා
අවසරයි මට සමුගන්න....
වැරදමා සිපගනිමි
මේ පොළව සැනසෙන්න....
හැකි වුනොත් මතුදාක
මළවුන්ගෙ දවසකට
එකම පාරක්වත් නුඹ
එන්න ඇවිදින් යන්න........
සමාවෙන්න මට දහස්වර
.....අකීකරු අකුරු.....
යෙහෙළියේ නුඹ සමුගෙන ගියාදෝ මා මෙසේ කඳුළින් දැවේ .......
නොකියාම සමුගනිද්දි නුඹ
හිත කෝම වාවන්නේ
නොදැකම ගෙවෙන දවස් ටික
කල්පයක් වගෙ හිතට දැනෙන්නෙ
කවදාවත්ම නොදැක ඉන්නම්
එකම එක සැරයක් දකින්න
අනේ මට ඉඩක් දෙන්න ............
යෙහෙළියේ නුඹ සමුගෙන ගියාදෝ මා මෙසේ කඳුළින් දැවේ .......
හිත කෝම වාවන්නේ
නොදැකම ගෙවෙන දවස් ටික
කල්පයක් වගෙ හිතට දැනෙන්නෙ
කවදාවත්ම නොදැක ඉන්නම්
එකම එක සැරයක් දකින්න
අනේ මට ඉඩක් දෙන්න ............
යෙහෙළියේ නුඹ සමුගෙන ගියාදෝ මා මෙසේ කඳුළින් දැවේ .......
මේ අහස යට නේද
අතීතයේ දින ගනන්
හමුවෙමින් අපි එකට
සොදුරු බස් තෙපලුවේ
මේ අහස යට නේද ......?
යන්තමට වත් හිනහෙන්නේ නැති
බලාගෙන මං දිහා
ඈතටම ඈතට ගියේ
නුබ නේද.......?
ඔයාට මගෙ ගාවට එන්න හිතුනත් එන්න එපා.ඔයා ආයෙත් යයි මගෙන්.ආදරේ තේරුණ දවසකට එන්න ඇවිත් යන්න බලල යන්න මාව නෙවේ මගෙ ආදරය ...
හමුවෙමින් අපි එකට
සොදුරු බස් තෙපලුවේ
මේ අහස යට නේද ......?
යන්තමට වත් හිනහෙන්නේ නැති
බලාගෙන මං දිහා
ඈතටම ඈතට ගියේ
නුබ නේද.......?
ඔයාට මගෙ ගාවට එන්න හිතුනත් එන්න එපා.ඔයා ආයෙත් යයි මගෙන්.ආදරේ තේරුණ දවසකට එන්න ඇවිත් යන්න බලල යන්න මාව නෙවේ මගෙ ආදරය ...
Sunday, January 1, 2012
තුන්වෙනියකු හට දෙන්න එපා
දෙදෙනෙකු අතරේ තිබෙනා සෙනෙහේ
තුන්වෙනියකු හට දෙන්න එපා
ඒ සෙනෙහේ සේයා වේවි හදේ මායා ...........
ඔබ හට නොයිඳුල් නිකැලැල් සිතදීලා
ඉන්නට සිතුවා ඔබ ළඟ සැනසීලා
පැතුම් බිඳීලා අද තනිවීලා මා
පෙරුම් පිරූවත් ඔබ හිමිවීලා නෑ ....
නොසිතුව විලසින් ළැතැවුල් මට දීලා
වෙනතක බැඳිලා ඔබ ඔහු සතුවීලා
පැතුම් බිඳීලා අද තනිවීලා මා
පෙරුම් පිරූවත් ඔබ හිමිවීලා නෑ .....
තුන්වෙනියකු හට දෙන්න එපා
ඒ සෙනෙහේ සේයා වේවි හදේ මායා ...........
ඔබ හට නොයිඳුල් නිකැලැල් සිතදීලා
ඉන්නට සිතුවා ඔබ ළඟ සැනසීලා
පැතුම් බිඳීලා අද තනිවීලා මා
පෙරුම් පිරූවත් ඔබ හිමිවීලා නෑ ....
නොසිතුව විලසින් ළැතැවුල් මට දීලා
වෙනතක බැඳිලා ඔබ ඔහු සතුවීලා
පැතුම් බිඳීලා අද තනිවීලා මා
පෙරුම් පිරූවත් ඔබ හිමිවීලා නෑ .....
ඔයාගෙ ආදරේ කොච්චර ..........
ඔයාගෙ ආදරේ කොච්චර බරක් උනත් මම අරන් යන්නම් මේ ජීවිතේ තියෙනකල් හිතේ තියන්.
සොඳුරු පෙමක් ගැන හිතන්න ඉඩ නෑ ඔබගෙන් මා ළද දුක් හින්දා ...සිහින මවන්නට මගෙ හිත ඉඩනෑ ආදරයඉ දුන් පව් හින්දා ...
සොඳුරු පෙමක් ගැන හිතන්න ඉඩ නෑ ඔබගෙන් මා ළද දුක් හින්දා ...සිහින මවන්නට මගෙ හිත ඉඩනෑ ආදරයඉ දුන් පව් හින්දා ...
නිසසල අරණක මගෙ සිත සතපා
නිසසල අරණක මගෙ සිත සතපා
අඳුරැ ලොවක් මට උරුම කලා ....
පැහැසර හීනෙක කඳුළක් තියලා
මාගෙ සිතින් ඔබ වෙන්ව ගියා.....
කාලය ඉහිළී අපිට කලින්
සොඳුරු පෙමින් අප ඈත් කලා ...
ඉතින් කියන් මට තවත් කෙනෙකු ගැන
අළුත් පෙමක් ගැන කෙලෙස සිතන්නද මා ....
අඳුරැ ලොවක් මට උරුම කලා ....
පැහැසර හීනෙක කඳුළක් තියලා
මාගෙ සිතින් ඔබ වෙන්ව ගියා.....
කාලය ඉහිළී අපිට කලින්
සොඳුරු පෙමින් අප ඈත් කලා ...
ඉතින් කියන් මට තවත් කෙනෙකු ගැන
අළුත් පෙමක් ගැන කෙලෙස සිතන්නද මා ....
Subscribe to:
Posts (Atom)















