Friday, January 27, 2012

සිනා සෙනු මා දෙස බලා

බලා ඉන්නෙමි අහිංසක ලෙස
තවම ඔබ මඟ එයි කියා ...
දෑස කීවෙමි යළි නොයෙන වග
කඳුළු පොකුරක් බිම් හෙලා ...
දිනෙක ඔබ මා මුණ ගැසෙනු ඇත
යනෙන මඟ තොට හමුවෙලා ...
කිසිදු කිසිවක් නොඉල්ලමි මං
සිනා සෙනු මා දෙස බලා ...

No comments:

Post a Comment