Saturday, January 28, 2012

රීදී පාට කළ පාතුඩු පයට පෑගිලානපුරු වී ඔයා මා සලලෙකුට සම කළාසුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනායකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනාවිඳින වේදනා මදි මට නගයි චෝදනාඋහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනාපිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලාබලා උනිමි අසරණ වී කඳුළු සඟවලානොදැන ඔබ එදා මට බැන වදින්නට ඇතිජාති ජාති වත් තරහක් මගේ නම් නැතිඑදා යුද බිමේ මතකය ඔයාටත් ඇතිසදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

No comments:

Post a Comment