Wednesday, January 4, 2012

නොලැබෙනා නුඹෙ සෙනේ

මං කතා නොකර හොයන්නෙ බලන්නෙ නැතුව ඉන්නෙ ආදරේ නැති හන්ද නම් නෙවෙයි.කවදාවත් නොලැබෙන "සඳ"ඉල්ලල ඇඬුවට වැඩක් නැති හන්ද.ඒ එළියෙන් හිතරවට්ට ගන්නම් මුළු හඳ එළියම මගේ කියල.මගේ නොවුනත් ආදරෙයි ...හිතේ මැවෙන හැම කල්පනාවක්ම ඔයයි .....

නොලැබෙනා නුඹෙ සෙනේ 
පාරනා මගෙ මගෙ හිතේ 
යන්තමින් වෑහෙනා 
කඳුළු බිඳු ඉහිරුණා ....
හිත තවත් රවටනා
ඔබ මැවූ මාළිගා
දිළි දිළී දිළිසෙනා
මා ලොවම එළි කලා 

No comments:

Post a Comment