මොනා උනත් මේ ජීවිතෙත් ගලාගෙන යනව හැපි හැපී..ඒ අතර ඔයාවත් මතක් වෙනව දුකත් හිතෙනව කඳුළුත් එනව.ඒත් මං ජීවත් වෙනව.මොකද මේ මිනිස් ආත්මෙ ආයෙ හම්බෙන එකක් නෑ.ඒ හින්ද මම ජීවත් වෙන්නම්.මට ඔයාව නම් හමුවෙන්නෙපා දෙයියනේ.මට ජිවත්වෙන්න ආසයි ...............
මල් මිලාන වසන්තයේ
සුවඳක් කොහෙදෝ වසන්තියේ
ගලා හැලේ උණු කඳුළු
සඳ මුවා කරන් ඇයි වලාකුළු ...........
No comments:
Post a Comment