
ඉර බැහැගෙන යද්දි
සඳ පායගෙන එනව වගේ
ඔයා ආදරෙන් උන්න කාලෙත්
මගෙ ලෝකෙ දුක සතුට දෙකම තිබුණ.
අද ඉරත් හඳත් නැතුව කරුවලම වෙලා ගිහින්.
කවදාවත් ඉරක් හඳක් නැති ලෝකෙක තනිවෙලා .........
අද මගෙ ලෝකය කඳුළින් පිරීලා
ඔබගේ ලෝකය මිහිරෙන් පිරේ
ඒ ලොව කිසිදා සිඳලනුඑපා
මා වෙනුවෙන් ඔබ ලැතැවෙනු එපා

No comments:
Post a Comment