හිතේ පැතුම් සුළඟට සුන්වෙලා ගිහින් ගොඩාක් කල්.උහුලන දුක් මහමේරු සෙලවෙන්න වගේ. මල් පෙත්තක් වගේ සිණිඳුයි කියපු ඔය හිතටමන් ගානක්වත් නෑ
මනමාළිය වූදා මදු මලක් ඔබෙ ලොවේ
පිබිදෙන්නැති ලස්සන රැය පුරා ජිවේතේ...
මට වාවගන්න බැරුව ගියත් කඳුළු මේ මගේ
නොසිතයි ඔබ මාගැන රත්තරං මේ වගේ ...
No comments:
Post a Comment