Monday, January 2, 2012

යෙහෙළියේ නුඹ සමුගෙන ගියාදෝ මා මෙසේ කඳුළින් දැවේ .......

නොකියාම සමුගනිද්දි නුඹ 
හිත කෝම වාවන්නේ 
නොදැකම ගෙවෙන දවස් ටික 
කල්පයක් වගෙ හිතට දැනෙන්නෙ 
කවදාවත්ම නොදැක ඉන්නම් 
එකම එක සැරයක් දකින්න
අනේ මට ඉඩක් දෙන්න ............
යෙහෙළියේ නුඹ සමුගෙන ගියාදෝ මා මෙසේ කඳුළින් දැවේ .......

No comments:

Post a Comment