ලොකු පුතාගේ සිහින පවුර
ලොකු පුතාගේ මුතු කදුළු
Wednesday, January 18, 2012
ඉස්සර ආදරේ සුවඳ
පරක්කුවෙලා හරි මට මං කැමතිදෙවල් ලැබෙනව.ඒ උනත් ළඟ රැඳෙන්නෙ හිතාගන්නවත් බැරි තරම් අඩු කාලයයි.ඔයාවත් එහෙමයි සුළඟක් වගේ ඇවිත් හැමදෙම උදුරගෙන යන්න ගියා ....
තාමත් බලාගෙන ඉන්නෙ මං.....කුණාටුවක් වෙලා එනකල් නෙමෙයි.අර ඉස්සර ආදරේ සුවඳ අරන් එනකල් ............
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment