Sunday, January 1, 2012

ඔයාගෙ ආදරේ කොච්චර ..........

ඔයාගෙ ආදරේ කොච්චර බරක් උනත් මම අරන් යන්නම් මේ ජීවිතේ තියෙනකල් හිතේ තියන්.
සොඳුරු පෙමක් ගැන හිතන්න ඉඩ නෑ ඔබගෙන් මා ළද දුක් හින්දා ...සිහින මවන්නට මගෙ හිත ඉඩනෑ ආදරයඉ දුන් පව් හින්දා ...

No comments:

Post a Comment