Monday, January 9, 2012


අතින් අල්ලගෙන මෙච්චර දුරක් එක්ක ආවේ.මේ විදියට මංසලක අතරමන් කරලා යන්නද? මාව මෙතන දාලා ඔය විදියට පස්සහැරිලා බලන්නෙවත් නැතුව යන්නේ මොන හිතකින්ද? නිකමට හරි ආපහු හැරිලා බලන්න හිතුනොත්, ඔයා දකීවී මම එතන නැතිබව. හැමදාමත් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න බෑනේ, ඒ නිසා ආපහු යන්න ඇති කියලා ඔයා හිත හදාගනියි.. එත් පේන්න තියෙන හැමදේම ඇත්ත නෙමියි කියලා ඔයා පහුවෙලා දැනගනියි. ඔයා තිතක් වෙලා නොපෙනී යනතුරුම ඇස් දෙක රිදෙනකන් ඔයා දිහා හැංගිලා බලා ඉන්න බව ඔයා දන්නවනම්..

No comments:

Post a Comment