Monday, January 16, 2012

අරන් යන්න අරන් ආවේ ඔබට දෙන්නමයි

අපිව දෙපැත්තට කරපු කාලයම අපිව ආයෙ එකතු කරයි කියල හිතනවද ඔයා.මං හිතන්නෙ නෑ ඒක එහෙම වෙයි කියල.මට ඒක තේරෙනවනම් ..මගෙ හිතට ඒක නොතේරෙන්නෙ කොහොමද ඒ කියන්නෙ මේ හිත මගෙ නෙවේ ඒකත් ඔයාගෙ වෙලා .............

අතීතයෙ දුක් වේදනා විඳපු
අනාගථයට ආදරය කරපු
මේ කඳුළු ඔබටමයි
අරන් යන්න අරන් ආවේ ඔබට දෙන්නමයි ......

No comments:

Post a Comment