ඔයා නම් නිදි ඇති තාම.මමත් නිදි වගේ උනාට ඇහැරිලා.අද දවස ඔයාට තවත් ලස්සන දවසක් නේද ?හිතන්නෙපා අද නෑදෑයො ගොඩාක් බලන් ඇති ඔයා එනකල්.ළස්සනට යන්න ඕන හොඳද ?මං තරහ නෑ ඔයත් එක්ක කවදාවත්ම.අදින් පස්සෙ මාව නම් දකින්න වෙන්නෙ නැතිවෙයි ඔයාට.ඔය ඇස් ඉස්සරහට මං එන්නෙ නෑ කවදාවත්ම.සතුටින් ඉන්න ..
අදින් පසු සිත ඔබේ අහිමිවන බව දනිම්
සසර මතු භවෙක හෝ නේන බව දනිම් ...........
No comments:
Post a Comment