ඔයාගෙන් දැන් ඇහුවොත් ආදරේ මොනවගේද කියල ඔයා කියයි ආදරේ හරි සුන්දරයි,අපි ජීවත්වෙන්නෙ ආදරේ හින්ද,ආදරේ මිල කරන්න බෑ කියල.මං දන්නව ඔයා ගැන ඔයාටත් වඩා ..
ඔයා ඉස්සර මට කිව්වෙත් ඔහොම ඒත් ඔයා ජීවත් කරවපු ආදරේ හින්ද මැරි මැරි උපදින්නෙ විඳවන්න ඕන කාලෙ ආදරේ මං විඳවන හන්දයි ...........
දෙතොල් නම් ගොලුයි මුවකමල මල් සමයි
හිතට නෙතට සුවඳ ගෙන ගියා
නුඹ රහසින්න් ඇවිත්
මගේ ලොවම හීනයක් කලා .......
No comments:
Post a Comment