හිත යටට වෙලා ඉන්න
කාත් කවුරුවත් නැති මගෙ...
ඉඩ ඉල්ලන්න එන්නෙ නෑ
මේ හිත ඔයාගෙ විතරයි
හිතේ උන්නට නෙතින්
එළියට එන්න නම් එපා
කඳුළක් වෙලා දුකම දුක
අතරමංවෙලා ජීවිතෙන්
සුව සොයන්නෙ මං ආදරේ
සනසන්න ඕන තරම්
හිතයි දන්නෙ කොහොම කිව්වත්
ආදරේ දුක ජීවිතේ බර .........
හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්
වැලපෙන්න බැරි හිතට මේහැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදි කාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද ඇස්දෙක තරම් .....
කඳුළක් වෙලා දුකම දුක
අතරමංවෙලා ජීවිතෙන්
සුව සොයන්නෙ මං ආදරේ
සනසන්න ඕන තරම්
හිතයි දන්නෙ කොහොම කිව්වත්
ආදරේ දුක ජීවිතේ බර .........
හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්
වැලපෙන්න බැරි හිතට මේහැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදි කාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද ඇස්දෙක තරම් .....
No comments:
Post a Comment