අපි පෙරුම් පුරල හම්බෙන දවස හෙටයි කියල තියෙද්දි රෑට මට නම් නින්ද ගියෙම නෑ.ඔයාට කියන දෙවල් හිතුව රැය පුරාවට.ඒ වගේ වෙලාවට මං ඔරලෝසුව කීපාරක් නම් බලන්න ඇද්ද එලිවෙන්නෙ නැද්ද කියල...හිතපු කිසි දෙයක් කියාගන්න බැරිවෙනව ඔය ඇස් ඉස්සරහෙ ....
ඔයාට නොකියපුව මතක්වෙද්දි අපරාදෙ කියලා ආයෙ හිතනව ඊළඟ දවසෙ කියන දෙවල්
අතීතයෙ දුක් වේදනා විඳපු
අනාගථයට ආදරය කරපු
මේ කඳුළු ඔබටමයි
අරන් යන්න අරන් ආවේ
ඔබට දෙන්නමයි
No comments:
Post a Comment