ආයෙ කවදාවත්ම ඔයාව දකින්න වෙන එකක් නෑ නේද ..? මගෙ ඇස් දෙක අන්ධ වෙල තිබුණ නම් හිත හදා ගන්න තිබුණ ...ඒත් මං කොහොමද ඔයා නොදැක ඉන්නෙ
මේ ඇස් පෙනි පෙනි මං ඔයාව හොයන් එන්නද ....?
මේ ජීවිතයේ දුක දරන්න බැහැ මගෙ හිතට තනියම
පුළුවන්නම් ඔයාගෙ ආදරේ දෙන්න රන් කරඬුවක් වගේ රකින්නම් .....
No comments:
Post a Comment