ආදරේ කරන්න බය උන එක එදා මං සාධාරණයි නේද ?කොල්ලෙක් උනත් ඔයාට ආදරේ කරන්න මම දෙපාරක් හිතුව..ඒත් මගෙ මෙ හිත ඉස්සර උනා.මට ඔයාව නැතුවම බැරි උනා.කෑවද බිව්වද කියල අහද්දි ඔයා අම්ම කෙනෙක්දැක්ක ඔයාගෙන් මං..ජිවිතේ හරි පුදුමයි.
මට අසනීපයක් උනත් ඒක ඔයාට උනා වගේ නෙද උන්නෙ ඔයා මට මතක් කරන්න බෑ ඒ අතීතේ ........................
දුක දරුණු නිසයි ආදරයට එදා බිය උනේ ඔබ අහිංසකව ආදරයේ මුල් පොත කීවේ ...
No comments:
Post a Comment