මල් ළස්සනයි,සුවඳයි කියන්නෙ ඒ මල ගහේ තියෙනකල් විතරයි පරවෙලා බිමට වැටුනම ඔහේ පයට පෑහිලා පොඩිවෙලා යනව.ඔයත් මට ආදරේ,ඔයා මගෙ පණ කියල අන්තිමට මගෙන් පැත්තකට උනා..අද මං ඉන්නවද කියලවත් දන්නෙ නෑ.දවසක මම සමුගනීවි මේ ලෝකයෙන්.මතක් වේවිද මමත් ආදරේ කරා කියල ඔයාට මටත් වඩා .............
කඳුලැල්ලකින් හසරැල් මකා
බොඳවී ගිහින් අප පෙම් කතා
උරුමේ ලෙසින් දැන් වෙන්වෙලා
යනෙනා ගමන් හමුවන්නෙපා ..............
No comments:
Post a Comment