ඔයාව මට එපා කරන්න නේද ඔයාට ඕනවෙල තියෙන්නෙ.මාව ඔයාට කරදරයක් උනේ නෑ කියලයි මං හිතන්නෙ.ඊයෙත්,අදත්,හෙටත් ඒක එහෙමයි.ඔයා මාව දාල ගියාට වරදක් නැතුවම ආදරේ කරනව ඇරෙන්න හිතින් මං ඔයාට කවදාවත්ම කරදරයක් වෙන්නෙ නෑ.
මගෙ හිත මට කරදරයක් උනත් ඔයාට වෙන්නෙ නෑ ඔයා හදාගත්තු ලෝකෙ සතුටින් ඉන්න ....
ආයේ අපේ අමිහිරි මතකය සිහිපත් කරනු එපා
කවදා හෝ යළි හමු උන විටදී ආදරේ තාමත් මටදැයි අසනු එපා
No comments:
Post a Comment