Friday, January 13, 2012

අනාගථ පැතුම් අතීතයෙම මියගියෙ ඔයා හින්දයි.ඉතින් කොහොමද අපේ අතීතය ඔයාට කරදරයක් වෙන්නෙ.මමයි අමතක කරන්න ඕන.මට බැරිත් ඒකමයි.ඔයාටත් අමතක කරන්න ඕන කියන්නෙ එහෙනම් ඔයත් දන්නව අපිට කියලත් අතීතයක් තිබුණ කියල .............

අයාලයේ මා සිත ළඟ ගිමන්හරින්න
වනමලකට හිත කුමටද හීන දකින්න
පෙම් පුරවපු හිත අරගෙන ඈතක යන්න,ඈතක යන්න 
රිදී සඳේ මගෙ යහනට එපා වැටෙන්න ..............

No comments:

Post a Comment