අතීතයේ දින ගනන්
හමුවෙමින් අපි එකට
සොදුරු බස් තෙපලුවේ
මේ අහස යට නේද ......?
යන්තමට වත් හිනහෙන්නේ නැති
බලාගෙන මං දිහා
ඈතටම ඈතට ගියේ
නුබ නේද.......?
ඔයාට මගෙ ගාවට එන්න හිතුනත් එන්න එපා.ඔයා ආයෙත් යයි මගෙන්.ආදරේ තේරුණ දවසකට එන්න ඇවිත් යන්න බලල යන්න මාව නෙවේ මගෙ ආදරය ...
No comments:
Post a Comment