Monday, January 16, 2012



මගෙ ජිවිතෙ ඊයෙත් ඔයා,අදත් එහෙම උනත්,නූපන් හෙටටත් ඒක එහෙමයි.කවදාවත් තනිවෙන්නෙපා ඔයා.දුක හිතෙයි.ඔයා මාව තනිකරාට ඔයාට එහෙම වෙන්නෙපා කියල මං ප්‍රාර්ථනා කරන්නම් ...............





දෙදෙනා එක්වී දුර ගිය සෙනෙහේ
ඔබ පමණයි ලැබුවේ දිණුමක් ...
තිළිණය ලෙස මට ඔබගෙන් ලැබුනේ
ආගිය මතකෙක දිගු සුසුමක්.............

No comments:

Post a Comment