මේ බිත්ති හතර මැද්දෙ ඔයා වෙනුවෙන් හෙලන සුසුම් අච්චරයි මෙච්චරයි කියල කියන්න බැහැ.තනියම ඉද්දි දැනෙන තනිකම මකාගන්න යාළුවො හම්බෙන ගියාම කොච්චර අය උන්නත් ඒ තනිකම මාව දාල නොයන හැටි ..................
පරාජිතවෙලා අන්ත අසරණයි රෝස වසන්තය මහද පැතූ
ශාප දෙන්න බෑ වෙන්වගියත් ඔබ තාම අදරෙයි ඔබට සුදූ ....
No comments:
Post a Comment