මට පුළුවන් පරාජය පිළිඅරන් ඔයාගෙන් අයින් වෙන්න ඔයාට මගෙන් අයින් වෙන්න හේතුව කියන්න පුළුවන් නම් කොල්ලො කෙල්ලො වගේ නෙවේ හිතේ තියන් දුක හිතින් විඳවන්නෙ ඇඳුම් මාරු කරනව වගේ ආදරේ මාරු කරන්නෙපා එහෙම වෙද්දි දවසක ඔයා තනි උනාම ගොඩාක් දුක හිතෙයි ඔයාට මට ආදරේ වෙන්නෙපා මං ආදරෙයි ඔයාට ඒ ඇති
No comments:
Post a Comment