Monday, January 16, 2012

මගෙ ජීවිතෙත් හරියට සරුංගලයක්

මගෙ ජීවිතෙත් හරියට සරුංගලයක් වගේ.ඔයා ඔයාට ඕන තරම් උඩයවල එපාවෙද්දි නූල කඩල දාල ඔයා යන්න ගිහින්.....මමත් කොහේ හරි වැටෙයි.ඒ වැටෙද්දි ගොඩාක් දුක හිතෙයි.ඔයා අතේ තවත් මං වගේම සරුංගල් දැවටෙද්දි. හිත් රවට්ටන එපා හිත් බිඳුනම ගොඩාක් දුකයි.ඔයානම් නොදන්නව ඇති ඒත් බලන්නකො ඔයාට උනහම

No comments:

Post a Comment