Friday, January 27, 2012

මතක් කර කර හඬයි නෙතු කඳුළ

ඔයා කෑවද කියල අහන්නෙ කවන්න නම් නෙවේ .. ඇඳන් ඉන්න ඇඳුමෙ පාට අහන්නෙ මං ආසම පාට කියල කියන්න නෙවේ ...
ඔයා කාලද ඉන්නෙ කියල අහන්නෙ මට කන්න
ඇඳුමෙ පාට අහන්නෙ මතක් කරද්දි ඒ පට ඇඳුමක් ඔයාට අන්දවන්න
ළඟ නෑ ගොඩාක් දුරයි හිතට නෙතට ..
මතක් කර කර හඬයි නෙතු කඳුළ ...පර උනා රතු රෝස මල් සුවඳ

No comments:

Post a Comment