ලොකු පුතාගේ සිහින පවුර
ලොකු පුතාගේ මුතු කදුළු
Sunday, January 22, 2012
නෑවිදින් ඉන්න මගෙ මතකෙට
හුස්මක් හුස්මක් ගානෙ
මගෙ උන ඔය ආදරේ ...
මාව දාල ගිහින් සුසුම් තියල
ආදරේ කියන ලස්සන වචනය
දුකක් කරල ..
සනසන්න නැලවෙන්න
මමයි නේද උන්නෙ ඉස්සර
ඔය හිත ළඟ ...
තනිම තනී මට ඔයා නැතුව
ආයෙ එන්න නෙවේ කියන්නෙ
නෑවිදින් ඉන්න මගෙ මතකෙට .....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment