මමත් මගෙ අසරණ හිතත් ඔයාට දොස් කියන්නෙ නෑ දෛවය මේක වෙන්න ඇති ඔයා තමයි කිව්වෙ මැරෙනකල්ම මගෙ මතකය ඔයාව දාල යන්නෙ නෑ කියල.මං සද්ද නැතුව උන්න ඒත් කෝ ඔයා? මගෙ මතක?... බොරු කියන්න එපා රැවටෙන්නෙ ඔයාමයි ආදරේ මමයි ඔයාට ඔයා මගෙ නොවුනත් තාමත් .........
අබැටක් තරමට අහිතක් ඔබ ගැන නැත මසිතේ රැඳිලා
මෙතුවක් ඔබ මා බැඳිපෙම නිමවිය එය සිහිනෙකි මතුදා
No comments:
Post a Comment