Monday, January 2, 2012

මම තාම දන්නෙ මා ඔබේ කියා ..

 හැමවෙලේම phone එක ring වෙනව වගේ ඇහෙනව.ඒත් කවුරුත් නෑ.ඔයා වැරදිලා හරි කතාකරයි කියල මේ හිත බලන් ඉන්න හිංද වෙන ඇති එහෙම වෙන්නෙ.කවදා වෙනකල් මෙහෙම ඉන්නද ? හිත වාවන්නේම නෑ ඔබ ආයෙ එන්නෙ නෑ මම තාම දන්නෙ මා ඔබේ කියා ..

No comments:

Post a Comment