Sunday, January 22, 2012

ටිකක් නෙවේ ගොඩාක් මහන්සී මට ආදරේ සොයා ගිහින්.කාගෙවත් නොවෙයි මගේම ආදරේ.කිසිවෙකුටත් එපාවූ ඇයට පමණක් අවැසිවූ ..මගේ ආදරේ මට මාවත් නැති කෙරූ ...

අතීතය හීනයක් වෙද්දි අනාගථයට ඔයා ගීතයක් වෙන්නෙපා රත්තරං ........
පාලුව කළුවරක් අරන් ආදරේ මා දමා යද්දි පැන් පොදක් වෙන්න රත්තරං ...

No comments:

Post a Comment