Monday, January 16, 2012

ළිහිණිය සේ දුර පියාසලාලා අත්තටු රිදුණා පමණයි
දෑන විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ .....

ඔයා ආසම සිංදුව උනත් මට තේරෙද්දි වෙන්න තියෙන දෙවල් වෙලා ඉවරයි .ඔයා නොකිය කිව්වෙ ඔයා මගෙ විතරක් නෙවේ කියල නේද ?මට කියන්න හිරුයි සඳුයි ගෙන් මම හිරුද සඳුද කියල මට ඒ හොඳටම ඇති හිත හදාගන්න .............

No comments:

Post a Comment