Sunday, January 1, 2012

තුන්වෙනියකු හට දෙන්න එපා

දෙදෙනෙකු අතරේ තිබෙනා සෙනෙහේ 
තුන්වෙනියකු හට දෙන්න එපා
 
ඒ සෙනෙහේ සේයා වේවි හදේ මායා ...........

ඔබ හට නොයිඳුල් නිකැලැල් සිතදීලා
ඉන්නට සිතුවා ඔබ ළඟ සැනසීලා
පැතුම් බිඳීලා අද තනිවීලා මා
පෙරුම් පිරූවත් ඔබ හිමිවීලා නෑ ....

නොසිතුව විලසින් ළැතැවුල් මට දීලා

වෙනතක බැඳිලා ඔබ ඔහු සතුවීලා
පැතුම් බිඳීලා අද තනිවීලා මා
පෙරුම් පිරූවත් ඔබ හිමිවීලා නෑ .....

No comments:

Post a Comment