Thursday, January 5, 2012

කවදාහෝ යළි එන්න සොයා

මෙච්චර දුරක් ඇවිත් මගෙන් යන්න යද්දි දුක හිතුනෙ නැද්ද ඔයාට ..?අපිට වෙන්වෙන්න තිබ්බෙ මීට ඉස්සරවෙලා.එහෙම උනානම් දුක චුට්ටක් හරි අඩුවෙන්න තිබුණ...

පෙම් සිහිනේ දුක රන්දා
ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහිවේ නම්
කවදාහෝ යළි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා මා දමා යයි ඔයා ........

No comments:

Post a Comment