දවසෙම නිදා ගත්තෙ කම්මැළි කමට නම් නෙවේ..මුළු රෑම නින්ද නොදී ඔයා හිත අද්දර තනිරැකපු හන්දයි.අපේ මුල් හමුවීම ඉඳන් වෙන්වීම වෙනකල්ම මං හිතුව,කල්පනා කරා ඒත් හමුවුනේ නෑ ඔයා මාව දාල ගියෙ ඇයි කියල ...........
නින්දේ නොනිඳන දෑස මගේ
විමසයි රුවම ඔබේ
ලොවටම සඟවන රහස මගේ
පවසමි ඔබටයි ආදරේ .......
No comments:
Post a Comment