Saturday, January 21, 2012

තනිවුනේ මමයි

දැනෙනව ජීවිතේම නැවතිලාවගේ.මෙච්චර දුක්දෙන ඔයාව එපා නොවෙන්නෙ ඇයි කියල මට තේරෙන්නේ නෑ.සල්ලිවලට,ළස්සනට,ආදරේ කරන ලෝකෙක අනේ මං ආදරේට ආදරේ කරන්නයි හිතුවෙ.වැරදුනේ මටයි .... තනිවුනේ මමයි ....

No comments:

Post a Comment