වෙන්වෙන්නවාදෝ ළන්වූයේ
ළන්වෙන්නවදෝ වෙන් වූයේ
මං ආ මඟ නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ළඟටම එන්නම් ......
දෙන්නා උන්නේ රන් රස සේ පෙම් අරනේ
ආදරේ තාරකා සෝ වලාවේ හැංගුනේ ...
වෙන්වෙන්නවාදෝ ළන්වූයේ ....
කැන්දා රන්දා රජ දහනෙ පෙම් රජදහනේ
ඈ සිතේ මා කෙරේ මෝදු වේවා ආදරේ .......
වෙන්වෙන්නවාදෝ ළන්වූයේ .....
No comments:
Post a Comment