Friday, January 13, 2012



හැන්දෑවක් වගේ ඔයා
සඳක් අරන් ආ හිත් රැයට.
නෙක තරු එලි පරදන ලෙසට..
මල් පිපුන කළු රැයට..
බැස ඇවිත් අහසින් බිමට.
සුළං රැල්ලක් ගෙනාවා මල් ගොමුවට..
අරවින්ද සුවඳයි මුළු රැයම...

No comments:

Post a Comment