Monday, January 9, 2012



ඔයා මගෙ වෙලා ඉන්න කාලෙ වගේමයි .....ඉස්සර නිදාගන්නෙ ඉක්මනින් නැගිටින්න බලාගෙන මට ඔයාව දකින්න එන්න.ඇඳුම් තියෙන සේරම ඇඳල ඇඳල එකක් දාගෙන එනව ඔයාව බලන්න.දැන් ඔයා මගේ ළඟ නැතත් පුරුද්දට වගේ ගැස්සිලා ඇහැරෙද්දිසමහර වෙලාවට කරුවලම විතරයි මගේ ළඟ ......
අතීතය මුනගස්සන,
තිස්සෙම හිතින් ඉල්ලන,
ලස්සනම හීනයක් දැක,
ඇහැරුනා විතරයි මම..


ඇයිද මේ කලුවර.....!

No comments:

Post a Comment