Thursday, January 5, 2012

සිත සිතයි ඔබ ගැනම

සිත සිතයි ඔබ ගැනම 
මට නෙවේ ඔබ අයිති 
සනසන්න හිත ළඟට 
මට එන්න පිං නෑනෙ .....


මට දෙන්න මගෙ මතක
අප පෙමින් ගිළිහෙන්න
මතු මතුත් සිහිවෙන්න
එක වරක් සිප ගන්න ...

No comments:

Post a Comment