Monday, January 9, 2012

තනියම තනිකම වින්දා..






නුඹට හොරෙන් නුඹ රන්දා
සිහින ගෙතුවේ මම හින්දා..
මගේ හීනය මියැදුන දා
ඉකි බිද බිද මම හැඬුවා..
නොලැබුන පැතුමක් උනදා
උහුලනු බැරි රැස් හින්දා..
දාහක් ගිනි හිත රන්දා
තනියම තනිකම වින්දා..

No comments:

Post a Comment