Sunday, January 22, 2012

ආදරය කියන අකුරු හතර ඇයි මට මෙච්චර වද දෙන්නෙ.ඒ අකුරු හතරට මුවාවෙලා ඔයා මට මාවත් නැති කරා හැමදේම නැති මට අඩුම ගානෙ හිතේ සතුටවත් දෙන්න පුළුවන්නම්ඔයාගෙ ඔය පේන ළස්සන ඔය හිතෙත් තිබුණ නම් අනේ අපේ ලෝකෙ කොච්චර ලස්සන වේවිද ....?
ඉකිබිඳ බිඳ ඔබ හඬා වැටෙන හඬ යළි ඇසුණා රැව් පිළිරැව් දී
උණු කඳුළක ලුණු රස දැණුනා මට ඔබගේ දෙකොපුළ් සිපගද්දී

No comments:

Post a Comment