හමුවීම් වලයි වෙන් වීම් වලයි එකතුවට ජීවිතය කිවුවොත්...අපි ජීවිත කාලෙම කරලා තියෙන්නෙ හිනා වුන එකයි අඩපු එකයි විතරයි...හමුවීම ළග තබාගන්න ආස කලාට වෙන්වීම ඇවිත් හමුවීම උදුරගෙන යනවා...කොච්චර එහෙම වෙන්නෙ නෑ කිවුවත් එහෙම වෙනවමයි...නොහිතන වෙලාවක නොහිතන තරම් ඉක්මනට ආවොත් දරාගන්නෙ කොහොමද අපි...දෛවය කියලා හිත හදාගන්න තිබුණා...ඒත් දෛවයත් මෙච්චරටම නපුරුද කියලා හිතෙනවා....
No comments:
Post a Comment