Wednesday, April 25, 2012

අපි තවමත් දවසින් දවස දුකේ එතෙනව නේද බුදු හාමුදුරුවනේ ............?

බුදු හාමුදුරුවනේ යමෙක් දකින්න ඕන හොඳම දසුන බුදුකෙනෙක් දකින එක බවත් යමෙක් අහන්න ඕන හොඳම දේ බුදු බණ බවත් ඔබ වහන්සේ දේශනා කර ඇතත්.......
මං තාම දකින්න ආස එයාව
අහන්න ආස ඒ කට හඬ ආශාවල් පස්සෙ දුවන අපි තවමත් දවසින් දවස දුකේ එතෙනව නේද බුදු හාමුදුරුවනේ ............?

No comments:

Post a Comment