ලොකු පුතාගේ සිහින පවුර
ලොකු පුතාගේ මුතු කදුළු
Sunday, September 11, 2011
සමාවෙයන් මට අම්මේ.....
පසු තැවෙමි මා අද දින අම්මේ
දුක් විඳිමි මා අද දින අම්මේ
ඇසුවේ නෑ මා ඔබ කියු දේ අම්මේ
මුරණ්ඩු පුතු මා ඔබෙ අම්මේ
තේරුනේ පසු වී ඔබ කියු දේ අම්මේ
ඔබ නැති අඩුව අද මට දැනෙනවා අම්මේ
පුලුවන් නම් සමා දෙන්න ඔබෙ සුදු පුතාටඅම්මේ..
.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment