දුටු සැණින් ආදරේ දැනුනා
නොසිතු නොපිරූ පැතුම් පිරුනා
ඔබ මගේ මිස මා ඔබේ මිස
වෙනත් කෙනෙකුන් නැතැයි සිතුනා....
ඔබේ සුසුමන් පවා දැනුනා
දෙනෙත් නිරතුරු නුබම පැතුවා
බැතිබරව හද නුබට දෙනු මිස
වෙනත් සුවයක් නැතැයි සිතුනා...
දෙදුන්නේ සත් පාට මැකුනා
සද දියෙන් මුලු රැයම ගිලුනා
දුටුව ආලය මිරිගුවල් මිස
සෑබෑ අරුතක් නැතැයි සිතුනා
නොසිතු නොපිරූ පැතුම් පිරුනා
ඔබ මගේ මිස මා ඔබේ මිස
වෙනත් කෙනෙකුන් නැතැයි සිතුනා....
ඔබේ සුසුමන් පවා දැනුනා
දෙනෙත් නිරතුරු නුබම පැතුවා
බැතිබරව හද නුබට දෙනු මිස
වෙනත් සුවයක් නැතැයි සිතුනා...
දෙදුන්නේ සත් පාට මැකුනා
සද දියෙන් මුලු රැයම ගිලුනා
දුටුව ආලය මිරිගුවල් මිස
සෑබෑ අරුතක් නැතැයි සිතුනා
No comments:
Post a Comment