Sunday, December 25, 2011

ඔයා මගෙ ලෝකෙම වෙද්දි ඔයාගෙ ලෝකෙ වෙන කෙනෙක් වෙලා.

ඔයා මගෙ ලෝකෙම වෙද්දි ඔයාගෙ ලෝකෙ වෙන කෙනෙක් වෙලා.
මම බොරැ නෙවේ කියන්නෙ ඔයා රැවටිලා .........
මගෙ වෙන්න එපා ආයේ ඒත් ආදරේ කියල ඔයා තුරැළු කරන් ඉන්නෙ ගින්දරක් 
මට දුක් වෙනව ඇරෙන්න ඔයාට කිවන්නවත් වරම් නෑ රත්තරනෙ 
ඔයා හිතයි මම ඔයාට වෛර කරනව කියන.ආදරේට ආදරේ කරන්න පුරුදුවෙන්න ........

No comments:

Post a Comment